⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    Confidence ,Shot Selection වගේ දේවල් Administration එකට කරන්න බෑ නේද බන් ? Administration එකෙන් කරන්න පුළුවන් confidence වැඩිවෙන්න Matches දෙන එකනේ.
    ba machan eth playerslage mentality eka hadanna ona e aya, ausi india team wala wenasa ekayi
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    sadakenaya gahapu shot ekkak FSLge aege wadinawa meka hoda wedikamata lagata yanna hadanawa mushfiqur karaya athin allala nawaththanawa :angry::angry::angry::angry:

    පරදින්නම ඕනේ මහ කාලකන්නි යක්කු ටිකක් :angry:. මුන්ට ආයේ cheer කරන්න හොඳ නෑ :angry:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Bangaliyo kiyanne hena panditha harak tikak...:rolleyes::rolleyes::rolleyes::angry::angry::angry:

    එකනේ මන් කියන්නේ මුන්ගේ Test status තහනම් කරන්න ඕන කියලා..

    මැච් 100ක් ගහලා,මැච් 08 දිනලා තියෙන්නේ..

    එකත් ZA එක්ක 06..
    WI එක්ක 01
    Eng එක්ක 01

    :rofl::rofl:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,678
    1
    10,973
    113
    එකනේ මන් කියන්නේ මුන්ගේ Test status තහනම් කරන්න ඕන කියලා..

    මැච් 100ක් ගහලා,මැච් 08 දිනලා තියෙන්නේ..

    එකත් ZA එක්ක 06..
    WI එක්ක 01
    Eng එක්ක 01

    :rofl::rofl:

    ඉන්දියන් කාරයො හොඳයි මුන් එක්ක බල්ද්දි...:dull: උන් වැඩ පෙන්නලනෙ ඇඩ් එක දාන්නෙ...
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඉන්දියන් කාරයො හොඳයි මුන් එක්ක බල්ද්දි...:dull: උන් වැඩ පෙන්නලනෙ ඇඩ් එක දාන්නෙ...

    ඔව් බන්..මුන්ගේ Test status තහනම් කරන්න ඕන..බලපන්කො record..

    අනික මුන්ට ගහලා ගොඩක් උන් හෙන personal record හදා ගන්නවා :P