⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ado steve smith fatta weddekne ban

    5eb64b05f83a012e594b6a5c20319e0d.png


    :oo::oo:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඒක නම් ඇත්ත. තරංග එහෙම දැනට ගහල තියෙන 100 ඒවා ඔක්කොම ගහල තියෙන්නේ බංගලිදෙශේටයි සිම්බාබ්වේටයි. වැඩ බැරි ටාසන්ලා. ෆ්ලැට් ට්ට්‍රැක් එකක්, වීක් බොලින් ඇටැක් එකක් හම්බ උනාම වීරයෝ.අනිත් උන් වැටෙද්දී තනියම ගේම ගහල ගොඩ ගන්න හැමෝටම බැහැ.test average 33 කියන්නේ වැඩක්ම නැහැ කියන එක තමයි.


    Dinesh Chandimal made sure Sri Lanka got a good total. He went onto register his 8th Test hundred and his fourth against Bangladesh.

    fourth against Bangladesh

    Chandimal :lol::lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Dinesh Chandimal made sure Sri Lanka got a good total. He went onto register his 8th Test hundred and his fourth against Bangladesh.

    fourth against Bangladesh

    Chandimal :lol::lol:

    ado bangla walin peradena eka hari nawattanan puluwannam uta man uwa team eke tiyagannawa, :love:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,678
    1
    10,973
    113
    පිච් එකේ ලොකු අවුලක් නෑනේ..අපේ උන්ට තමයි ගහ ගන්ඩ බැරි...:dull:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Chandimal By Far a Better test player than tharanga, :dull:

    did I ever say no? :P Chandimal has always been a good test player. ever since he got those 2 fifties against SA in SA batting at 7. in fact he was hardly out of from in tests. its ODIs he fucked up recently and needless to a say he isn't anywhere near a T20 player.

    the whole point here is the huge fucking bias syla** has towards Chandimal (the reasons only known to him, although we all know the reason is the blowjob :lol::lol: ) and the huge fucking hatred he has towards tharanga.

    ultimately he gets fucked posting in this thread :lol:

    that's the whole point :P
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ටෙස්ට් ශතක 8ක් රැස්කිරීමට අඩුම ඉනිම් සංඛ්‍යාවක් වැයකළ දෙවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වීමට දිනේෂ් චන්දිමාල් සමත්විය.
    චන්දිමාල් අද ශතකය රැස්කලේ ඔහුගේ 64 වන ටෙස්ට් ඉනිමේදියි.
    අඩුම ඉනිම සංඛ්‍යාවකදි ටෙස්ට් ශතක 8ක් රැස්කළ ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස වාර්තාව හිමිවන්නේ හිටපු නායක මහේල ජයවර්ධනටයි.
    ඒ සඳහා ඔහු ඉනිම 54ක් වැයකර තිබුණි.
    බංගලාදේශයට එරෙහිව ඉහළම පිතිකරු සාමාන්‍යයක් ඇති ක්‍රීඩකයන් අතර චන්දිමාල්ට හිමිවන්නේ 4වන තැනයි.
    ඔහුගේ පිතිකරු සාමාන්‍ය 138කි. පාකිස්ථානයේ මොහොමඩ් යුසුෆ් මෙහි පළමු තැන හිමිකරගෙන සිටින අතර ඔහුගේ පිතිකරු සාමාන්‍යය 251කි.
    චන්දිමාල්ගේ ටෙස්ට් ශතක 8න් 4ක්ම බංගලාදේශයට එරෙහිව වීමද විශේෂත්වයකි.


    Syler ta ada Badu :P:P