තරංග ඊළඟ ඕවරෙන් අවුට් වුනොත් මම මැච් බලන එක නවත්තනවා![]()

ලංකාවේ ඕපන් උන් සාමන්යෙන් ඕවර 10ක් ගහන්න කලින් අවුට් වෙනවා නේද?


සයිලර් නම් උඩපනියි එහෙම උනොත් අද ඩබල් ජොබ්ස් දෙයි චන්දිට ඔකා
![]()


චන්දිමාල් අයියට එච්චර දෙයක් පුලුවන්ද ඩබල් ගන්න? 
මෙහෙම පිච් එකක වත් අඩුම හොද ලකුනු ටිකක් 2වෙනි ඉනිමෙත් ගන්න බැරිනම් වැඩක් නෑ ඉතින් ඒවගේ උන් නම්![]()

චන්දිමාල් අයියට එච්චර දෙයක් පුලුවන්ද ඩබල් ගන්න?
![]()


නැතුව සය්ලර් තමා කැච් අල්ලන්න කියල දීල තියෙන්නෙ චන්දිමාල් ට අනික චන්දිමාල් නොකියා ප්‍රෙස් කොන් එකේ කිවුවේ සයිලර් ගැන තමා ප්‍රෙස් කොන් එක බලපන්
අපේ උන් ඇතුලට ගියා විතරයි ඌත් මිසින්...
කෝ බන් දැන් ඌ?අපේ උන් ඇතුලට ගියා විතරයි ඌත් මිසින්...
![]()


දන්නව නේ වෙන දේ මෙතන ආයේ මොකට කියන්න ද චන්දිගේ හිත හදලා සම්පූර්න සියලු දේ කරන්නෙ සයිලර්



රසල් ආනල්, රොෂාන් වගේ නෙමෙයි මූ..

උබලට හිතෙන්නේ නැද්ද මේ ජෙහාන් මුබාරක් කාරය ලංකාවේ උන් එක්ක ඉරිසියාවෙන්, තරහෙන් කතා කරන්නේ කියල?රසල් ආනල්, රොෂාන් වගේ නෙමෙයි මූ..
මූට හරියට ටීම් එකේ ගහන්න චාන්ස් එකක් හම්බුනේ නැහැනේ![]()


වට්මොර් ට ගෙවල් දීල ටීම් එකට ආවේ ඔකා හරියට බැට් කරගන්න බෑ කතාව නම් ගාෆිල්ඩ් සෝබර්ස් වගේ
, ara roshan abesinhada mokada mata penne be 