කැච් වල මොනවද යකෝ අල්ලන්න තියෙන්නේඋබේ වැඩේ නම් හොදයි බන් කීප් ඉට් අප් තව දීපන් නවලා
නැතුව කැච් ලෙවකන්න කියලද කියන්නේ. තරංග වගේ.සොරි වොලී බෝල් ගහන්න කියල තමයි කියන්න වෙන්නේ කැච් එකක් ආවම.

හේරාගේ හෝම් ග්‍රවුන්ඩ් එකේ විකට් එන්නේ නෑ

මෙකේ ඉන්නව හෙන එක්පර්ට් කෙනෙක් ඌ දන්නවා ඇති ඇයි විකට් එන් නැත්තේ කියලා
ඌ කැච් හිටන් අල්ලනවා

වෙනදා විකට් හදන්නේ ස්පින්ලට කැරකෙන්න
මේ සැරේ ගාල්ලේ විකට් එකෙදි වත් කැරකුනේ නෑ
කවුද දන්නේ නෑ විකට් හැදුවේ 
මේ යන විදියට 200 ලීඩ් එකක් තියයි වගේ
වෙනදා විකට් හදන්නේ ස්පින්ලට කැරකෙන්න
මේ සැරේ ගාල්ලේ විකට් එකෙදි වත් කැරකුනේ නෑ
කවුද දන්නේ නෑ විකට් හැදුවේ
මේ යන විදියට 200 ලීඩ් එකක් තියයි වගේ
![]()

බංග්ලාදේශ් කාරයෝ ගහපු වැඩිම ලීඩ් එක මෙකලු නේද?![]()
ෆාස්ට් බෝලර්ලා 2ක් ගහන්නම් ඕන එතන ආඩුව නම් තියනවා විකට් එක ස්පින් වෙන් නෑ ඒ උනාට ඩිල් රුවන් ට නම් පොඩ්ඩක් ස්පින් උනා![]()

ඔව් හැබැයි ධනා හිටියේ නැත්නම් අපිට මේ ලකුණු ටික ගහගන්න බැරි වෙන්න ඉඩ තිබුනා
අසේලව අයින් කලේ නැත්තේ කලින් මැච් එකේදි ගැහුව නිසා ඒත් බෝලර්ස් කෙනෙක් හැටියට අසේල ටෙස්ට් වලට හරි යන්නේ නැහැ කියලා මට හිතෙනවා
කොහොම වුනත් අපේ ටිම් එක බැලන්ස් නැහැ 

dead vikat ekak dan.oketh chandimal koatai.