⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපේ කට්ටිය ස්පීඩ් එක වැඩි කරන්න ගිහින් පෝලිම දාගත්තේ නැත්නම් හෙට වෙනකොට හොද ලීඩ් එකක් දීල අවුලක් නැතුව කට්ටියට 5වෙනි දවසේ ගහන්න දෙන්න තියන්නේ :):)
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තරංග ඊළඟ ඕවරෙන් අවුට් වුනොත් මම මැච් බලන එක නවත්තනවා :yes:

    සයිලර් නම් උඩපනියි එහෙම උනොත් අද ඩබල් ජොබ්ස් දෙයි චන්දිට ඔකා

    :lol::lol:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලංකාවේ ඕපන් උන් සාමන්යෙන් ඕවර 10ක් ගහන්න කලින් අවුට් වෙනවා නේද?

    මෙහෙම පිච් එකක වත් අඩුම හොද ලකුනු ටිකක් 2වෙනි ඉනිමෙත් ගන්න බැරිනම් වැඩක් නෑ ඉතින් ඒවගේ උන් නම් :growl::growl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මෙහෙම පිච් එකක වත් අඩුම හොද ලකුනු ටිකක් 2වෙනි ඉනිමෙත් ගන්න බැරිනම් වැඩක් නෑ ඉතින් ඒවගේ උන් නම් :growl::growl:

    කොහොමත් වැඩක් නැහැනේ අපේ ඕපන් එන උන්...:rofl:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අන්න දිමුත් ඉලග ටෙස්ට් මැච් එකට ත් ටීම් එකේ :lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    :baffled::rofl::rofl: චන්දිමාල් අයියට එච්චර දෙයක් පුලුවන්ද ඩබල් ගන්න? :P

    නැතුව සය්ලර් තමා කැච් අල්ලන්න කියල දීල තියෙන්නෙ චන්දිමාල් ට අනික චන්දිමාල් නොකියා ප්‍රෙස් කොන් එකේ කිවුවේ සයිලර් ගැන තමා ප්‍රෙස් කොන් එක බලපන් :lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    නැතුව සය්ලර් තමා කැච් අල්ලන්න කියල දීල තියෙන්නෙ චන්දිමාල් ට අනික චන්දිමාල් නොකියා ප්‍රෙස් කොන් එකේ කිවුවේ සයිලර් ගැන තමා ප්‍රෙස් කොන් එක බලපන් :lol::lol:

    කෝ බන් දැන් ඌ? :shocked: අපේ උන් ඇතුලට ගියා විතරයි ඌත් මිසින්...:rofl:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කෝ බන් දැන් ඌ? :shocked: අපේ උන් ඇතුලට ගියා විතරයි ඌත් මිසින්...:rofl:

    දන්නව නේ වෙන දේ මෙතන ආයේ මොකට කියන්න ද චන්දිගේ හිත හදලා සම්පූර්න සියලු දේ කරන්නෙ සයිලර් :lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    උබලට හිතෙන්නේ නැද්ද මේ ජෙහාන් මුබාරක් කාරය ලංකාවේ උන් එක්ක ඉරිසියාවෙන්, තරහෙන් කතා කරන්නේ කියල? :lol: රසල් ආනල්, රොෂාන් වගේ නෙමෙයි මූ..:rofl:

    මූට හරියට ටීම් එකේ ගහන්න චාන්ස් එකක් හම්බුනේ නැහැනේ :rolleyes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබලට හිතෙන්නේ නැද්ද මේ ජෙහාන් මුබාරක් කාරය ලංකාවේ උන් එක්ක ඉරිසියාවෙන්, තරහෙන් කතා කරන්නේ කියල? :lol: රසල් ආනල්, රොෂාන් වගේ නෙමෙයි මූ..:rofl:

    මූට හරියට ටීම් එකේ ගහන්න චාන්ස් එකක් හම්බුනේ නැහැනේ :rolleyes:

    වට්මොර් ට ගෙවල් දීල ටීම් එකට ආවේ ඔකා හරියට බැට් කරගන්න බෑ කතාව නම් ගාෆිල්ඩ් සෝබර්ස් වගේ :lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    වට්මොර් ට ගෙවල් දීල ටීම් එකට ආවේ ඔකා හරියට බැට් කරගන්න බෑ කතාව නම් ගාෆිල්ඩ් සෝබර්ස් වගේ :lol::lol:

    but at least he speak proper english , :P, ara roshan abesinhada mokada mata penne be :angry: