⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
Odi squad

Upul Tharanga
Niroshan Dickwella
Dhananjaya de Silva
Kusal Mendis
Asela Gunaratne
Dinesh Chandimal
Kusal Janith Perera
Danushka Gunathilake
Suranga Lakmal
Lahiru Kumara
Vikum Sanjaya Bandara
Thisara Perera
Sachith Pathirana
Seekkuge Prassanna
Lakshan Sandakan

තරංග, දික්වැල්ල, දනුෂ්ක, කුසල් ඔක්කොම ඔපනර්ල හතරයි :oo:

මාලින්ගත් නෑ නෙ.

open karana un 5 innawa ban. dananjaya ODI opner kenek :dull: ko ban ara south africa tour eke 50k gahapu left hand buwa :( maara asadaranai ban. dimuth thirimanna chandi wage ayata kohoma chance denawada.

dikwella kohomath first ODI eka gahanne nethi hinda tharanga ekka kusal janith open karai. danushka 1 down gahai godak durata :dull:

first ODI for my Team

Tharanga
kusal janith
Danushka
kusal Mendis
chandimal
asela
dananjaya
thisara
lakmal
vikum
sadaken.... :dull: :dull:
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    openersල මෙච්චර දාපු එක නම් ගොන් වැඩක්. මේ ටෙස්ට් මැච් එකට එක ෆාස්ට් බෝලර් කෙනෙක් අරන් ගියා වගේ. ගොන්ම ගොන් තේරීමක්. ඕකෙන් වෙන්නේ කුසල්ට හරි ධනුෂ්කට හරි ප්ලේස් නැති වෙන එක.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    openersල මෙච්චර දාපු එක නම් ගොන් වැඩක්. මේ ටෙස්ට් මැච් එකට එක ෆාස්ට් බෝලර් කෙනෙක් අරන් ගියා වගේ. ගොන්ම ගොන් තේරීමක්. ඕකෙන් වෙන්නේ කුසල්ට හරි ධනුෂ්කට හරි ප්ලේස් නැති වෙන එක.

    kiyala wedak ne ban. mona stands walata kattiya thoranawada kiyala deviyo thama danne. middle order eke pressure eke inning ekak gahanna puluwan un inne asela chandi witharai.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,667
    4,518
    113
    තරංග, දික්වැල්ල, දනුෂ්ක, කුසල් ඔක්කොම ඔපනර්ල හතරයි :oo:

    මාලින්ගත් නෑ නෙ.

    Danuska no4 bat karai godak welawata n kusal no7 bat karai

    My team
    1.Dicky
    2.Upul
    3.Mendis
    4.Danuska
    5.Chandi
    6.Asela
    7.Kusal
    8.Thisara
    9.Sekku
    10.Lakmal
    11.Vikum
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,667
    4,518
    113
    අද ටීවී ඔෆ් කරලා මැච් එකක් තියෙනවද කියලවත් දන්නේ නෑ වගේ ඉන්නයි තියෙන්නෙ :(

    Sai baba thamai dan SL beraganna inne...barayak wenna oni ratharan guli 2 k denawa kiyala
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sai baba thamai dan SL beraganna inne...barayak wenna oni ratharan guli 2 k denawa kiyala
    නැත්තන් ආසිරි වනිගරත්නට කීවනං පටස් ගාල ගන දෙයියෝන්ට කියල වැඩේ කරලා දෙයි. :yes:

    බලමු තව ඉන්නවනේ ගහන්න, මුන්ට එහෙම ලේසියෙන් දිනන්න දෙන්න බෑ හේරත්ට හෙටම රිටයර් වෙන්න කියනව පැරදුනොත් එහෙම. :D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,667
    4,518
    113
    නැත්තන් ආසිරි වනිගරත්නට කීවනං පටස් ගාල ගන දෙයියෝන්ට කියල වැඩේ කරලා දෙයි. :yes:

    බලමු තව ඉන්නවනේ ගහන්න, මුන්ට එහෙම ලේසියෙන් දිනන්න දෙන්න බෑ හේරත්ට හෙටම රිටයර් වෙන්න කියනව පැරදුනොත් එහෙම. :D

    Hmm mata amathaka una Sai baba n Gana deviyo kiyanne indian une...lankawe ekekta kiyanna oni gambara or gopala hodai ...
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    kiyala wedak ne ban. mona stands walata kattiya thoranawada kiyala deviyo thama danne. middle order eke pressure eke inning ekak gahanna puluwan un inne asela chandi witharai.

    chandimal wedak na ban uta keeyak hari gaha gani bola kala.. team ekata wedak na.. Milindawa ganna thibbe 4 down gassanna.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    "0" No. of times before this seven Bangladesh batsmen scored at least 30 runs in an innings in away Tests. This is only the 5th instance for them in any Test.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    "Even if Sri Lanka goes at 4 runs per over from this point they are looking at a lead of about 260-270 by the end of the day which I would say will poise the match nicely for the final day where Bangladesh will have a go at that score."