⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

SagaxConatusV

Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    උබලට හිතෙන්නේ නැද්ද මේ ජෙහාන් මුබාරක් කාරය ලංකාවේ උන් එක්ක ඉරිසියාවෙන්, තරහෙන් කතා කරන්නේ කියල? :lol: රසල් ආනල්, රොෂාන් වගේ නෙමෙයි මූ..:rofl:

    මූට හරියට ටීම් එකේ ගහන්න චාන්ස් එකක් හම්බුනේ නැහැනේ :rolleyes:

    ahanna epa owa :rofl: mute karapn
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    On this day, 21 years ago.

    K1ho88z.jpg

    warne gei magra gei munu balahanko, ado lankawa aye kawadwat eka match ekakwat dinuwe nethath awulak ne ban arunge muna balahanko this pic worth more than anything :lol:
     

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    ape ewun fielding hadagatte natnm api match balala wedak ne. dn hadala wedek ne kiyla inna be mokak hari slc karanna one. Pakistan wegena yanawa meun.

    ada 100k gahapu eka iye sahenna dagaluwa out wenna. eka serayk kiyala nemei.
    ae mohote tikak alert eke hitiya nm mung mechra ghnne ne
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    චුයින්ගම් එකක් හප හප මුනේ කිසි හිනාවක් නැතුව යකා වගේ බැට් කරේ. :D වලස් තඩියෙක් වගේ.

    ado ehemanam hodai ban den inna hal messonta wada cricket wala podi tough gatiyak tibba e kale hema team ekema ohoma porawal hitiya rugby wala wage :P

    gurage inning eka final eke fattama underrated ban it was a gem :love:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,669
    4,521
    113
    Odi squad

    Upul Tharanga
    Niroshan Dickwella
    Dhananjaya de Silva
    Kusal Mendis
    Asela Gunaratne
    Dinesh Chandimal
    Kusal Janith Perera
    Danushka Gunathilake
    Suranga Lakmal
    Lahiru Kumara
    Vikum Sanjaya Bandara
    Thisara Perera
    Sachith Pathirana
    Seekkuge Prassanna
    Lakshan Sandakan
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Odi squad

    Upul Tharanga
    Niroshan Dickwella
    Dhananjaya de Silva
    Kusal Mendis
    Asela Gunaratne
    Dinesh Chandimal
    Kusal Janith Perera
    Danushka Gunathilake
    Suranga Lakmal
    Lahiru Kumara
    Vikum Sanjaya Bandara
    Thisara Perera
    Sachith Pathirana
    Seekkuge Prassanna
    Lakshan Sandakan

    :eek::eek:

    සදකැන් විතරද හරි හමන් ස්පින් එකකෙට ඉන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Odi squad

    Upul Tharanga
    Niroshan Dickwella
    Dhananjaya de Silva
    Kusal Mendis
    Asela Gunaratne
    Dinesh Chandimal
    Kusal Janith Perera
    Danushka Gunathilake
    Suranga Lakmal
    Lahiru Kumara
    Vikum Sanjaya Bandara
    Thisara Perera
    Sachith Pathirana
    Seekkuge Prassanna
    Lakshan Sandakan
    තරංග, දික්වැල්ල, දනුෂ්ක, කුසල් ඔක්කොම ඔපනර්ල හතරයි :oo:

    මාලින්ගත් නෑ නෙ.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    warne gei magra gei munu balahanko, ado lankawa aye kawadwat eka match ekakwat dinuwe nethath awulak ne ban arunge muna balahanko this pic worth more than anything :lol:

    ගුරුසිංහ ඒ අස්සෙ විකට් පොල්ල ගලවන්න මාර ගේමක් දෙනව :D


    umpire okkotama kalin pollak aragena ban.. u polla aran maru welada koheda kalinma.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකද ඉතින් කරන්නේ...? :baffled:

    මාලිංග ODI ගහන්නේ නැහැනේ කොහොමත්? :nerd:

    මාලිංග ටෙස්ට් නෙ ගහන්නෙ නැත්තේ. ඌ Champions trophy එකට යන්න බලාගෙන නෙ ඉන්නෙ, ප්‍රැක්ටිස් එකට හොඳයිනේ මේකට ඉන්න එක.

    මාලිංග නැත්තන් ODI ටික කන්නයි වෙන්නෙ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මාලිංග ටෙස්ට් නෙ ගහන්නෙ නැත්තේ. ඌ Champions trophy එකට යන්න බලාගෙන නෙ ඉන්නෙ, ප්‍රැක්ටිස් එකට හොඳයිනේ මේකට ඉන්න එක.

    මාලිංග නැත්තන් ODI ටික කන්නයි වෙන්නෙ.

    බන්ගලියෝන්ගෙන් කනවට වැඩිය හොදයි වහ ටිකක් කනවා...:dull: