අළුතින් සයිට් එකට අවේ

හෙලෝ!!
අළුතින් සයිට් එකේ රෙජිස්ටර් උනේ. එත් මම ගොඩක් කල් ඉදන් සයිට් එකට එනවා යනවා
මම හිතනවා එයාලට වැදගත් දෙයක් මට පොස්ට් කරන්න පුළුවන් වෙයි කියලා.
මගේ ෆීල්ඩ් එක කොමිනිකේෂන්/බුක් සොප්
මොන වගේ දේවල්ද ගැන පෝස්ට් ද මම ඉදිරිපත් කරන්න කියලා ඔයාලා යෝජනා කරන්නේ!
අලුත් යෝජනා ඇතොත් එය රිප්ලයි එකකින් සදහන් කරන්න අමතක නොකරන්න.රෙප් ලබා දිමට හැකියාවක් ඇතිනම් ලබා දීම දිරිමත් කිරීමක් ලෙස සලකනු ලැබේ. ඔබ සැමට ජය !

Last edited: