Apply Transit VISA to Hong Kong

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මචන්, හොංකොං වලින් transit එකක් තියෙද්දි Transit VISA ගන්න ඔනද?

    Hong Kong වලට Transit VISA ගන්න Procedure එක මොකක්ද

    Transit VISA එකක් grant වෙන්න කොච්චර කාලයක් යනවද..?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ යන එයාර්ලයින් එකෙන් අහපන්. උබේ ඩෙස්ටිනේශන් එක සින්ගල් ටිකට් එකක නම්. උබට වීසා ඔනානම් හොන්ග්කොන්ග් වලට එයාර්ලයින් එකෙන් උබව බොඩ් කරන්නේ නැ කටුනයකින්. හොන්ග්කොන්ග් නීතිය අනුව ඔන්ග්කොන්ග් රටට ඇතුලු වෙන්න හො ට්‍රාන්සිට් එයාර්සයිඩ් එකේ ඉන්න වීසා ඔනා. ලන්කාවේ පාස්පොට් අයට අරයිවල් වීසා ගන්න බැරි නිසා ප්‍රී ඇපෘවල් එකක් ඔනා ඇති එයාර්සයිඩ් ඉන්නත්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    එහෙම ඔනා නැ වීසා ට්‍රාන්සිට් එකේ ඉන්න. ඔය ඔනා තරම් උන් ඩුබායි හරහා යනකොට ඉන්නේ ට්‍රාන්සිට් එකේ. මට නම් ඔනම නැ ඉතින්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම ඔනා නැ වීසා ට්‍රාන්සිට් එකේ ඉන්න. ඔය ඔනා තරම් උන් ඩුබායි හරහා යනකොට ඉන්නේ ට්‍රාන්සිට් එකේ. මට නම් ඔනම නැ ඉතින්.
    ඔබතුමා රාජ්ය නායකයෙක් නිසා ඔනා නැතුව ඇති මයෙ හිතේ.. අපි ඉතින් සාමාන්ය මිනිස්සු වෙච්චි.. ඩුබායි ගැන නෙමෙයිනේ මූ අහන්නේ ජනාදිපතිතුමො. ඩුබායි නීති වෙනයි. උදාහරනෙකට, කටාර් එයාවේස් එකෙන් ගොඩක් ලාබෙට ටොරන්ටො වලට ටිකට් එකක් ගන්න පුලුවන් ලන්කාවෙන්. CMB-DOH DOH-PHL PHL-YYZ
    මේ ටිකට් එකේ හැටියට ට්‍රාන්සිට් එක තියෙන්නේ ඩොහා කටාර්වලයි, ෆිලඩෙල්ෆියා යුඇස් වලයි. කැනඩා යන එකෙකුට කැනඩා වීසා තිබ්බට මේ ටිකට් එකෙන් යන්න බැ ට්‍රාන්සිට් එක යුඇස් නිසා. යුඇස් ට්‍රාන්සිට් වීසා එකක් නැති නිසා කටුනායකින් හරොලා ගෙදර එවනවා.. යන එක දැනගන්න ඔනා එක්කො යුරොප් හරාහ නත්තම් ඩුබායි හරහා යන්න ට්‍රාන්සිට් වීසා අවශ්ය නොවෙන රටක් හරහා යන්න. මේ දරුවත් හොන්ග් කොන්ග් නැතුව සින්ගපුරු හරහා යන තැනකට ගියානම් ඉවරයි.
     
    Ow ban, Mata oya transit VISA case eka beluew na,
    Cathay yanawa nam ona na kiyala ahapu nisa,

    Eeye officecial immigration site eka beluwama thama delo rath une :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Machan, mamath ohoma kathawak ahala thibba, Enisa transit visa gatte na,

    Den menna me magule mehema tiyanawa,
    http://www.immd.gov.hk/eng/services/visas/visit-transit/visit-visa-entry-permit.html#notes

    Sri lanka walata, Transit/Airside hitiyath ganna ona wage scene ekak tiyenne.
    https://www.cathaypacific.com/cx/en_MV/travel-information/airport/hong-kong/our-home/transit.html

    If you already have your onward boarding pass, simply follow the signs to the nearest transfer point and proceed to the Departure Hall on level 6. If you need to check in for your onward flight, please visit our Transfer desk in areas E2 or W1.
    Please note: to comply with security requirements from the Hong Kong Civil Aviation authorities, Cathay Pacific and Cathay Dragon will check all passengers travel documents at their next boarding gate, comparing the travel document with the boarding pass and physical photograph.

    මම හිතන්නේ උබට ඔනා නැ.. මොකටත් කොල් එකක් දීලා බලහන්. +94 (11) 2423 726
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ow ban, Mata oya transit VISA case eka beluew na,
    Cathay yanawa nam ona na kiyala ahapu nisa,

    Eeye officecial immigration site eka beluwama thama delo rath une :P
    උබ මොකටත් කොල් එකක් දීලා බලහන්. වීසා ඔනෙනම් (ගන්න කාලයක් නැත්තම් ) උන් රිෆන්ඩ් එකක් දෙයි. ගොඩ වෙලාවට වීසා කේස් වලට ෆුල් රිෆන්ඩ් කරනවා.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    හොන්කොන් වලට විසා අවශ්‍ය නැහැ රටට ඇතුළු වෙන්නේ නැත්නම්. අද වහලා එම්බසි. හදිසි නම් කැතේ එකට කෝල් එකක් දාල අහගන්න පුළුවන්.
     
    Last edited:

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    https://www.cathaypacific.com/cx/en_MV/travel-information/airport/hong-kong/our-home/transit.html

    If you already have your onward boarding pass, simply follow the signs to the nearest transfer point and proceed to the Departure Hall on level 6. If you need to check in for your onward flight, please visit our Transfer desk in areas E2 or W1.
    Please note: to comply with security requirements from the Hong Kong Civil Aviation authorities, Cathay Pacific and Cathay Dragon will check all passengers travel documents at their next boarding gate, comparing the travel document with the boarding pass and physical photograph.

    මම හිතන්නේ උබට ඔනා නැ.. මොකටත් කොල් එකක් දීලා බලහන්. +94 (11) 2423 726

    Uba hithanne machan, transit visa ona na kiyalada?

    Mama call kala machan, un ada close, monday confirm karaganna puluwan,
    Also machan , i found this on the web/ exception for sri lankan on cathay,
    https://answers.travelchinaguide.com/question/259015.htm

    But, bit old document though,
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    උබ මොකටත් කොල් එකක් දීලා බලහන්. වීසා ඔනෙනම් (ගන්න කාලයක් නැත්තම් ) උන් රිෆන්ඩ් එකක් දෙයි. ගොඩ වෙලාවට වීසා කේස් වලට ෆුල් රිෆන්ඩ් කරනවා.

    Machan, thawa 2 weeks wage tiyanawa, kokatath monday check karala, tuesday gehen apply karanawa,
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Uba hithanne machan, transit visa ona na kiyalada?

    Mama call kala machan, un ada close, monday confirm karaganna puluwan,
    Also machan , i found this on the web/ exception for sri lankan on cathay,
    https://answers.travelchinaguide.com/question/259015.htm

    But, bit old document though,
    ට්‍රාන්සිට් කේස් ගොඩක් රටවලින් රටවලට වෙනස් මචන්. දැන් මැලේසියාවෙදි නම් මැලේ එයාර්ලයින් එකේ ඔසි නිව්සීලන්ඩ් වගේ යනවනම් ඔනා නැ. හැබැයි වෙන එයාර්ලයින් එකක කොහෙ ගියත් ක්වලාපුර් බැස්සොත් ඔනා. ඒකත් තව බෙදලා තියනවා ලන්කාවේ පාස්පොට් එකක් උනත් අවුලක් නැ. ඔසී, නිව්සීලන්ඩ්, යුකේ, ජැපන් වගේ රටක PR තියනවනම් ඔන්වර්ඩ් ටිකට් එකත් ඒ රටකටනම් ඔනා නැ. මෙවත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. හරියටම අප්ටු ඩේට් ඉන්ෆො ගන්න වෙන්නේ එයාර්ලයින් එකෙන් හරි එම්බසියෙන් හරි තමා.. පොඩ්ඩක් හිටපන් කැතේ එකේ වැඩ කරන බඩ්ඩක් ඉන්නවා අහලා බලන්නම්.
     
    mahcan, cathay lage ehema kenek innawa nam poddak balapan,

    Mama yanne machan, student dependent visa ekakin, PR thama grant une na, most probably yanna kalin grant wena ekak na,
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mahcan, cathay lage ehema kenek innawa nam poddak balapan,

    Mama yanne machan, student dependent visa ekakin, PR thama grant une na, most probably yanna kalin grant wena ekak na,
    අදුරන එකි ෆොන් එක ගන්නේ නැ බන්. මම අහලා කියන්නම්. උබ අපරාදේ සින්ගපූ හරහා දාගන්න තිබ්බේ බ්‍රිස්බේන්. 65-70 වෙයි ටිකට් එක.
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    අදුරන එකි ෆොන් එක ගන්නේ නැ බන්. මම අහලා කියන්නම්. උබ අපරාදේ සින්ගපූ හරහා දාගන්න තිබ්බේ බ්‍රිස්බේන්. 65-70 වෙයි ටිකට් එක.

    Tikak aduwata business class yanna hithuna machan, ekai une,

    Singapore air lines business eka tikak wadi, :(

    Machan, hadisiyak na, uba free welawaka ahala kiyanna, uba machan loku udawwak karanne, Eye ra ninda gyeth na me scene eka mathak wela :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Tikak aduwata business class yanna hithuna machan, ekai une,

    Singapore air lines business eka tikak wadi, :(

    Machan, hadisiyak na, uba free welawaka ahala kiyanna, uba machan loku udawwak karanne, Eye ra ninda gyeth na me scene eka mathak wela :P
    ඇහුවා බන්. (එකි නනාලු හිටියේ, ඒක වෙනම කතාවක් ) මෙහෙමලු සීන් එක. උබ කැතේ ඩිරෙක්ට් බ්‍රිස්බේන් වලට ටිකට් එක අරන් තියනවනම් අවුලක් නැතිලු. ඔස්ට්‍රේලියා,කැනඩා, ජැපැන් , කොරියා, නිව්සිලන්ඩ් යුකේ, යුඇස් හො ශෙන්ගන් කන්ට්‍රි එකකට අඩුම වැලිඩ් ටුවරිස්ට් වීසා එකක් හරි PR හරි තියනවනම් හොන්ග්කොන්ග් වීසා ඔනා නැලු.