මෙච්චරයි ඉතුරු වුනේ ඉතින්.




බොහොම ස්තූතියි මාමේ.




MC Setamola 2017 athi saarthaka lesa pawathweemata thama niwesa,awashya siyalu kema bea sadeemata tama kaalada shramaya weya kala Kimbulata Saha pawule Samata apage hada piri tbuthi pudami



aniva aliyo, kibulyiya patta mahansiyak une.....අපි වෙනුවෙන් මෙතරම් වෙහෙසුනු කිඹුල් මාමාට සහ පවුලේ උදවියට බොහොමත්ම ස්තූතියි..![]()

අපි වෙනුවෙන් මෙතරම් වෙහෙසුනු කිඹුල් මාමාට සහ පවුලේ උදවියට බොහොමත්ම ස්තූතියි..
image![]()
![]()
![]()
දැන් ආවේ, ආපු ගමන් චීස් කොත්තුවට වැඩේ දුන්න පොඩි අයත් එක්කම.
පොඩි උනුයි නෝනයි රස කර කෑව, පින් කිඹුලයියේ......image![]()
aniva aliyo, kibulyiya patta mahansiyak une.....image![]()
Kalin kalaa panna unta koththu me thamaiMata nodi kottu kapu unta badapala...
චීස් කේක් එකත් මිස් වුනා නේහ් මලේ......සර්ව රාත්රික ඇදිල්ලක් ඇදලා.. හැමදාමත් වගේ අපිට ආතල් දීලා.. අපි ආතල් ගන්න දිහා බලාගෙන සතුටුවෙන දත් මාමට...
![]()

චීස් කේක් එකත් මිස් වුනා නේහ් මලේ......![]()
