EK Married Club-16

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    MC Setamola 2017 athi saarthaka lesa pawathweemata thama niwesa,awashya siyalu kema bea sadeemata tama kaalada shramaya weya kala Kimbulata Saha pawule Samata apage hada piri tbuthi pudami
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි වෙනුවෙන් කියන්න බැරිතරම් වෙහෙසුනු කිඹුල් මාමාට සහ පවුලේ උදවියට බොහොමත්ම ස්තූතියි.

    කොත්තුව දිග අරින්න කලින් ෆොටෝ ගහන්න බැරිවුනා.:sorry: මෙච්චරයි ඉතුරු වුනේ ඉතින්.:P:P:P

    jhEBX4m.jpg

    මේකනම් පට්ටයි මල් හතයි කියල අහන්න ලැබුන ඕන්...:love::love::love::love: බොහොම ස්තූතියි මාමේ.:yes::yes::yes::D:D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හම්මේ...කොත්තුව නම් පට්ට කිඹුලා අයියේ..:D වැඩි වෙයි කියලා හිතුවේ..අන්තිමට ඉතුරු වුනේ නෑනේ..:P අපි විතරක් සෙට් වෙන එකට බලවත් විරෝධතාවයකුත් ප්‍රකාශ කළා ඔන්න....:D:D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපි වෙනුවෙන් මෙතරම් වෙහෙසුනු කිඹුල් මාමාට සහ පවුලේ උදවියට බොහොමත්ම ස්තූතියි..:D:D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    MC Setamola 2017 athi saarthaka lesa pawathweemata thama niwesa,awashya siyalu kema bea sadeemata tama kaalada shramaya weya kala Kimbulata Saha pawule Samata apage hada piri tbuthi pudami
    :cool::cool:
    දැන් ආවේ, ආපු ගමන් චීස් කොත්තුවට වැඩේ දුන්න පොඩි අයත් එක්කම.
    පොඩි උනුයි නෝනයි රස කර කෑව, පින් කිඹුලයියේ......:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි වෙනුවෙන් මෙතරම් වෙහෙසුනු කිඹුල් මාමාට සහ පවුලේ උදවියට බොහොමත්ම ස්තූතියි..:D:D
    aniva aliyo, kibulyiya patta mahansiyak une.....:)
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අපි වෙනුවෙන් මෙතරම් වෙහෙසුනු කිඹුල් මාමාට සහ පවුලේ උදවියට බොහොමත්ම ස්තූතියි..
    6418205.png
    6418205.png
    image

    960537.png
    960537.png

    දැන් ආවේ, ආපු ගමන් චීස් කොත්තුවට වැඩේ දුන්න පොඩි අයත් එක්කම.
    පොඩි උනුයි නෝනයි රස කර කෑව, පින් කිඹුලයියේ......
    6639274.png
    image

    aniva aliyo, kibulyiya patta mahansiyak une.....
    6639274.png
    image

    කට්ටිය සෙට් වෙලා වගේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සර්ව රාත්‍රික ඇදිල්ලක් ඇදලා.. හැමදාමත් වගේ අපිට ආතල් දීලා.. අපි ආතල් ගන්න දිහා බලාගෙන සතුටුවෙන දත් මාමට...

    tumblr_nnh00hF4Qn1r5lqijo1_500.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සර්ව රාත්‍රික ඇදිල්ලක් ඇදලා.. හැමදාමත් වගේ අපිට ආතල් දීලා.. අපි ආතල් ගන්න දිහා බලාගෙන සතුටුවෙන දත් මාමට...

    tumblr_nnh00hF4Qn1r5lqijo1_500.gif
    චීස් කේක් එකත් මිස් වුනා නේහ් මලේ......:baffled: