මටනම් තේරෙන්නේ නෑ මොකක්ද වෙලා තියෙන්නේ කියලා.
බයික් එකේ ප්ලග් දෙකක් එනවද බන්?
ඔව් බන්. DTS-iනෙ
එපා වෙලා බන් තියෙන්නෙ.
තල්ලු කරගන්නවත් එකෙක් නැති හරියක උනාම
වෙලාවකුත් නෑ ගැරෙජ් එකකට යන්න
Last edited:
මටනම් තේරෙන්නේ නෑ මොකක්ද වෙලා තියෙන්නේ කියලා.
බයික් එකේ ප්ලග් දෙකක් එනවද බන්?
යාලුවනේ, මගෙ ලඟ තියෙන්නෙ පල්සර් 135 එකක්, 24000ක් දුවල තියෙන්නෙ. මේ ලඟදි ඉඳං හිටපු ගමන් බයික් එක නවතිනව මිස් එකක් වගේ ඇවිල්ල. හරියටම වෙලාවක් කියන්න බෑ සමහර වෙලවට රත් උනාමත් වෙනව ස්ටාට් කරල ටික දුරකිනුත් වෙනව.
මෙහෙම නැවතිච්ච වෙලාවට මෝටරේ ගැහුවට ස්ටාට් වෙන් නෑ,
කික් එක වදින්නෙත් නෑ කික් එක නිකන්ම බහිනව විතරයි, හැබැයි පොඩ්ඩක් ගියර් එකට දාල තල්ලු කරාම ස්ටාට් වෙනව
ඔහොම නැවතුනු වෙලාවල් වල මම ඔක්කොම චෙක් කරා, ප්ලග් දෙකටම හොඳට කරන්ට් එක එනව, ප්ලග් දෙකත් අලුත්, කාබ් එකේ අවුලක් නෙවේ කියල හිතෙන්නෙ මොකද මෝටරෙත් නිකන් වදින්නෙ ප්ලග් එකක් ගලවල නිකන් මෝටරෙ ගැහුවම වදින විදියට, බරක් අදින් නෑ වගේ, කික් එකත් නිකන්ම බහිනව ක්ලච් එක අල්ලන් කික් කරනව වගේ.. හැබැයි තල්ලු කරපු ගමන් ස්ටාට් වෙනව
එන්ජින් ඔයිල් අඩුවෙන්නෙත් නෑ, දුම එන්නෙත් නෑ රෙඩ්ලයින් රේස් කරත්
මොකක්ද වෙලාතියෙන්නෙ කියල කියන්න පුලුවන්ද?
Valves walin compression leak karanawa. Engine eka galawanna wenawa

කොහෙන් හරි කම්ප්‍රෙශන් ලීක් එකක් වගේ, ගැස්කට් එහෙම කොහොමද?

මුන්ගේ බයික් හොඳයිද?
මහලොකු ගාන වැඩියකුත් නෑනේ බන් මුන් ගාව.යන්න ඕනි බලන්න.
උන් ගාව තියෙන සුදුපාට SR250 එකට මගේ හිත ගියා.හැබැයි මට හිතෙන්නේම බයික් එක මොඩිෆයි කරලා කියලා.ඉස්සරහ හබ් එක එහෙම මට සැකයි.
http://ikman.lk/en/ad/yamaha-sr-2014-for-sale-colombo
Engin eka galawanna wenawada ban?
Bike eka wediya duwalath nene
මොකක් උනාමද බං එහෙම වෙන්නෙ
ක්ලච් ප්ලේට් වල අවුලක් නෙවේද
මචන්ලා මගේ බයික් එකෙත් ඕකමද වෙලා ඇත්තේ.මොකක්ද මේකට කරන්න තියෙන්නේ
මචන් මගේ discover 125 ST එකෙත් ඔය කිව්ව ටික ඔහොමම වුනා.මගෙනම් 44000 km දුවලා තියෙන්නේ.
හැබැයි උඹේ එකේ වගේ තල්ලු කලත් ස්ටාට් වෙන්නේ නම් නෑ මලාට. ටික වෙලාවක් යනකන් කික් කරලා ආයේ සෙල්ෆ් ස්ටාට් ගගහා ඉන්නවා. ටික වෙලාවක් ගියාම ස්ටාට් වෙන්න හදනවා වගේ දැනෙනවා.එතකොට මොටරේ ගහන ගමන් රේස් කර කර ඉද්දි පන ඇද ඇද ස්ටාට වෙනවා.ඊට පස්සේ හරි.
දැන් මාස 4 5කින් නම් උනේ නෑ.ක්ලච් ප්ලේට් මාරු කළා.ඊට පස්සෙද හරි ගියේ කියන්න නම් මතක නෑ.
හැබැයි මගේ එකේ කික් එක දැනටත් නිකන්ම බහිනවා. කිසිම ප්‍රෙෂර් එකක් නෑ කික් කරද්දී.හදන උන්ට කිව්වම කියන්නේ මේ මොඩල් එකේ හැටි කියලා.ඒත් ඒක පිලිගන්නනම් අමාරුයි
leak down ටෙස්ට් එකක් කරල හිටන් confirm කරගත්තනම් හරි
ඕක 250 නෙවේ බන්, 400, ඕක දුන්න කිව්වා.
X නම්බර් එකක් තියෙනවා කිව්වා කිරිබත්ගොඩ එකෙක් ගාව. කෝල් එකක් දීල බලපන් මන් නොම්මරේ එවන්නම්
ක්ලච් ප්ලේට් ගියාම ස්ටාට් කරන්න අමාරු වෙන්නෙවත්, මිස් කරන්නෙවත්, සෙල්ෆ් ගැහුවට ස්ටාට් වෙන්නෙ නැත්තෙවත් නැහැ. ක්ලච් ප්ලේට් ගියාම කික් කරනකොට ක්ලච් ප්ලේට් එකෙන් ස්ලිප් වෙනවා. ක්ලච් ප්ලේට් ගියාම කික් එක බහින එකයි, කම්ප්‍රෙෂන් ලීක් වුනාම කික් එක බහින එකයි දෙකක්. ක්ලච් ප්ලේට් ගියාම කික් එක අඩියටම බහින්නෙ නෑ, එන්ජිම කැරකෙන්නෙත් නෑ. කම්ප්‍රෙෂන් ලීක් නම් කික් එක අඩියටම බැහැල ෆුට් රෙස්ට් එකේ වදිනවත් එක්ක. කික් එක පොඩ්ඩක්වත් තද නැහැ. ප්ලග් එක ගලවල කික් කරල බලන්න මොන වගේද කියල.
මචන්ලා මගේ බයික් එකෙත් ඕකමද වෙලා ඇත්තේ.මොකක්ද මේකට කරන්න තියෙන්නේ
ගැස්කට් නම් දන්නෙ නෑ බං, තාම 24000ස් ගානයි දිව්වෙ
24ක් උනාට ඕවට කලක් වෙලාවක් නෑ බං, හෙඩ් එක චෙක් කරගනින්, බයික් එක අලුතෙන්මද ගත්තෙ, නැත්තන් සේල් එකකින් පාවිච්චි කරපු එකක්ද?