Kong Skull Island - Savoy Premier Review

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Kong Skull Island ඊයේ Savoy Premier (Roxy) එකේ බැලුවා:cool:. මේකේ සමහර අය කිව්වා Hall එක එච්චර හොද නෑ කියලා:baffled::confused:. ඒක check කරන්නත් එක්ක තමයි ගියේ:eek:. Movie එක ගැන කියනවා නම් 3D ගතිය සාමාන්‍ය මට්ටමේ තියෙනවා:). Screen එකෙන් එලියට pop වෙන ගතිය අඩුයි:oo:. කථාව එහෙම හොදටම තියෙනවා. :cool:Colours එහෙම මාර ලස්සනයි. :love:පට්ට Landscaping panorama shots ටිකක් තියෙනවා. :love::)Action, Thrilling නියමටම තියෙනවා:love::yes:;)

    Hall එක ගැන කියනවා නම් Screen එක Savoy තරම්ම එක පලල නෑ.:nerd: ඒත් Mc superior එකට වඩා ලොකුයි. Sheets එහෙම හොදටම හොදයි Comfortable ගතිය.:love::) ඉස්සරහා එකා උස උනා කියලා අවුලක් නෑ.:yes: කාගෙවත් ඔලුවක් පේන්නේ නෑ. Savoy එක වගේ නියමයි.:):cool: Hall එක හොදටම අලුතින් හදලා තියෙනවා. ඉතින් කව්රුහරි බලන්න සැකයෙන් ඉන්නවා නම් බය නැතිව ගිහින් බලන්න. :yes::cool:
     
    • Like
    Reactions: tewera

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,299
    41,081
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    meke 3d ne neda?
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    meke 3d ne neda?

    movie එක Release වුනේ නම් real 3D.:yes: මේකේ 3D නැත්තෙම නෑ. ඒත් මදි වගේ.:confused: ලංකාවේ හිංදා ද දන්නේ නෑ.;) Jungle Book වගේ movie එක්ක compare කරන කොට නම් මදි. ඒ වුනාට අවුලක් නෑ.:cool:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,299
    41,081
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    movie එක Release වුනේ නම් real 3D.:yes: මේකේ 3D නැත්තෙම නෑ. ඒත් මදි වගේ.:confused: ලංකාවේ හිංදා ද දන්නේ නෑ.;) Jungle Book වගේ movie එක්ක compare කරන කොට නම් මදි. ඒ වුනාට අවුලක් නෑ.:cool:
    tho 3d glasses dalada beluwe?
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    රූම් එකකට යන එක ලාභයි මචං උඹට :yes:;):D

    මම රුම් යන්නේ නැහැ බන් කෙල්ල එක්ක :no::no::no:
    ෆිල්ම් එකක් බලල එක අතරේ ඉතින් තොලක් දනව වගේ දෙයක් කරනවා ඉතින් ඕව නිකන් සිට් වල කරන්න බැහැනේ එකයි box යන්නේ නැතුව අහවල් එක කරන්න නෙවෙයි
    :D:D
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,243
    4,609
    113
    Kong Skull Island ඊයේ Savoy Premier (Roxy) එකේ බැලුවා:cool:. මේකේ සමහර අය කිව්වා Hall එක එච්චර හොද නෑ කියලා:baffled::confused:. ඒක check කරන්නත් එක්ක තමයි ගියේ:eek:. Movie එක ගැන කියනවා නම් 3D ගතිය සාමාන්‍ය මට්ටමේ තියෙනවා:). Screen එකෙන් එලියට pop වෙන ගතිය අඩුයි:oo:. කථාව එහෙම හොදටම තියෙනවා. :cool:Colours එහෙම මාර ලස්සනයි. :love:පට්ට Landscaping panorama shots ටිකක් තියෙනවා. :love::)Action, Thrilling නියමටම තියෙනවා:love::yes:;)

    Hall එක ගැන කියනවා නම් Screen එක Savoy තරම්ම එක පලල නෑ.:nerd: ඒත් Mc superior එකට වඩා ලොකුයි. Sheets එහෙම හොදටම හොදයි Comfortable ගතිය.:love::) ඉස්සරහා එකා උස උනා කියලා අවුලක් නෑ.:yes: කාගෙවත් ඔලුවක් පේන්නේ නෑ. Savoy එක වගේ නියමයි.:):cool: Hall එක හොදටම අලුතින් හදලා තියෙනවා. ඉතින් කව්රුහරි බලන්න සැකයෙන් ඉන්නවා නම් බය නැතිව ගිහින් බලන්න. :yes::cool:

    okkoma balala but ekak miss wela. oya after credit scene eka baluwa da? credit roll eka 10mins vitara tiyanawa eeta passe tamai hodama scene eka

    kaurut hitan na ne. man mc eke baluwe. hall ekatama 2nai hitiye antima post credit scene ekata
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    okkoma balala but ekak miss wela. oya after credit scene eka baluwa da? credit roll eka 10mins vitara tiyanawa eeta passe tamai hodama scene eka

    kaurut hitan na ne. man mc eke baluwe. hall ekatama 2nai hitiye antima post credit scene ekata

    10 mins Credit roll??:oo::baffled: .. අන්තිමටම පෙන්නුවේ Kong විතරක් නෙමෙයි, තව සත්තු ඉන්නවා කියන එකනේ:shocked:. Godzilla කෑගහන සද්දෙත් එක්කම ඔක්කොම ඉවරයි. :eek: