Kong Skull Island ඊයේ Savoy Premier (Roxy) එකේ බැලුවා
. මේකේ සමහර අය කිව්වා Hall එක එච්චර හොද නෑ කියලා
. ඒක check කරන්නත් එක්ක තමයි ගියේ
. Movie එක ගැන කියනවා නම් 3D ගතිය සාමාන්‍ය මට්ටමේ තියෙනවා
. Screen එකෙන් එලියට pop වෙන ගතිය අඩුයි
. කථාව එහෙම හොදටම තියෙනවා.
Colours එහෙම මාර ලස්සනයි.
පට්ට Landscaping panorama shots ටිකක් තියෙනවා. 
Action, Thrilling නියමටම තියෙනවා

Hall එක ගැන කියනවා නම් Screen එක Savoy තරම්ම එක පලල නෑ.
ඒත් Mc superior එකට වඩා ලොකුයි. Sheets එහෙම හොදටම හොදයි Comfortable ගතිය.
ඉස්සරහා එකා උස උනා කියලා අවුලක් නෑ.
කාගෙවත් ඔලුවක් පේන්නේ නෑ. Savoy එක වගේ නියමයි.
Hall එක හොදටම අලුතින් හදලා තියෙනවා. ඉතින් කව්රුහරි බලන්න සැකයෙන් ඉන්නවා නම් බය නැතිව ගිහින් බලන්න. 

. Godzilla කෑගහන සද්දෙත් එක්කම ඔක්කොම ඉවරයි.