හැබැයි ඔය ප්‍රශ්න ටික එක එක හෙමිට ෂේප් එකේ ඇහුවනං අවුරුද්දක් වීතරා ගිහින් හරි හොඳ උත්තර ටිකක් ගන්න පුළුවන් වෙයි. විස්සම එකපාර දුන්න හින්ද තදවෙන්න ඇති


මහේෂ් වලතර සමග හාඩ් ටෝක් කොරැන්නයි මුරදුන් සහෝදරවරුනි......
යොබට ෂතටුයි ද දැන්....!!!!
![]()


මම වීඩියෝ එකක් හදල ආන්ස්වර් කරන්නම්.
මේක බලන්නද මෙච්චරකල් බලාගෙන හිටියෙ .උබයි අපියි පව් බන් පාත්පයිඩරයො
ඕකගෙ තට්ටෙ පලන්න ඕන කැ$ බල්ල![]()



මේවට උත්තර දෙනකන් දෙයියන්ගෙ ත්රෙඩ් වර්ජනය කරමු


වැඩක් වෙන්නේ නෑ යකෝමේවට උත්තර දෙනකන් දෙයියන්ගෙ ත්රෙඩ් වර්ජනය කරමු