Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
:lol::lol:

uu ganna daata hariyatma adu wenawa bn..

150tath ekak aran tibba nehda .

ඔව් එහෙම සින් එකක් තියෙනවා.. :(:lol:

මොකද උ ඉස්සර ඉදන්ම ඔහොම වාසනාවන්තම ඩයල් එක:dull::rofl:

මේක දැක්කම PM එක මතක් උනේ :( Reply එකක් දැම්මා :)
 
Last edited:

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඔව් එහෙම සින් එකක් තියෙනවා.. :(:lol:

    මොකද උ ඉස්සර ඉදන්ම ඔහොම වාසනාවන්තම ඩයල් එක:dull::rofl:

    මේක දැක්කම PM එක මතක් උනේ :( Reply එකක් දැම්මා :)
    11.gif
     
    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    machanla, fiverr eken gatta payoneer card ekak thiyenawa..nxt mnth expire wenna thiyenne..04/17 thawama email,msg ekak awe na neh renew karanna kiyala...:confused:
    ayeth fiverr ekenma card ekak request karanne kohomada??

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මනිග්‍රැම්, වෙස්ටර්න් යුනියන් වලට වඩා මේක ලාබයිනේ බන්.. උන් නම් ගසා කනවා බන්. හදිස්සියක් වෙලා නැදැයෙක් සල්ලි වගයක් එව්වා වෙස්ටර්න් යුනියන්. 135 යකො රේට් එක. දන්නවනම් ඌට කියනවා පේයොනිය එකට දාන්න කියලා.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මනිග්‍රැම්, වෙස්ටර්න් යුනියන් වලට වඩා මේක ලාබයිනේ බන්.. උන් නම් ගසා කනවා බන්. හදිස්සියක් වෙලා නැදැයෙක් සල්ලි වගයක් එව්වා වෙස්ටර්න් යුනියන්. 135 යකො රේට් එක. දන්නවනම් ඌට කියනවා පේයොනිය එකට දාන්න කියලා.

    :eek::eek:
    135???
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ඔව් බන්. මහ සක්කිලි. වෙලාවට ඩොලර් 250ක් විතරයි. ලොකු ගානක් එව්වනම් අපරාදේ. මම ඌට කිව්වා මීට පස්සේ එවනකොට පෙයොනියර් දාන්න කියලා.

    payoneer personal transfer karanna kalin account ekata company dekaking payment awilla inna ona. ethakoa tamai personal transferring option eka active wenne.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Issara elance, Upwork wire transfer th ehema thama.. man awrudu ganak bara ganak padu karagatta
    wire නම් මම ගන්නෙම RFC මචන්, ඒක ලාබයි. ඩොලර් වලින් දැන් ඉස්සර වගේ නෙමෙයි බැන්ක් කවුන්ටරෙන් ගන්න පුලුවන්. ඊට පස්සේ මනි එක්ස්චේන්ජ් එකෙකුට දීල මාරු කර ගන්නවා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    wire නම් මම ගන්නෙම RFC මචන්, ඒක ලාබයි. ඩොලර් වලින් දැන් ඉස්සර වගේ නෙමෙයි බැන්ක් කවුන්ටරෙන් ගන්න පුලුවන්. ඊට පස්සේ මනි එක්ස්චේන්ජ් එකෙකුට දීල මාරු කර ගන්නවා.

    RFC account ekak na ne mata.. hadaganna amaruda?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    payoneer personal transfer karanna kalin account ekata company dekaking payment awilla inna ona. ethakoa tamai personal transferring option eka active wenne.
    paynow.payoneer.com මෙන්න මේකෙන් තමා මචන් ක්ලයන්ට්ලා මට ගෙවන්නේ. කම්පැනි දෙකක් කිව්වේ මට පේමන්ට් එන්නේ සාමාන්යෙන් පේපැල් තමා. ඇමසන් එකෙනුත් ඉස්සර ආවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    RFC account ekak na ne mata.. hadaganna amaruda?
    නැ යකො. අමාරු නැ. දවසෙන් ඔපන් කරන්න පුලුවන්. මගේ තියෙන්නේ HSBC එකේ. උන් මට ඒකට් ඩෙබිට් කාඩ් එකකුත් දුන්නා. ඒක්න් විත්ඩ්‍රොව් කරන එකනම් පාඩුයි.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    නැ යකො. අමාරු නැ. දවසෙන් ඔපන් කරන්න පුලුවන්. මගේ තියෙන්නේ HSBC එකේ. උන් මට ඒකට් ඩෙබිට් කාඩ් එකකුත් දුන්නා. ඒක්න් විත්ඩ්‍රොව් කරන එකනම් පාඩුයි.

    Man freelance witarai karanne monada one oka hadaganna? Thanks :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Man freelance witarai karanne monada one oka hadaganna? Thanks :)
    කිසි දෙයක් ඔනා නැ බන්. සමාන්ය බැන්ක් අකවුන්ට් එකක් ඔපන් කරනව වගේ තමා. කමර්ශල් එකේ නම් ඩොලර් 50ක් ද කොහෙද දාන්න ඔනලු, ඒක නම් හරියට දන්නේ නැ. හැබැයි HSBC එකේ ඒ මොනවත් නැ. ඔනා කරන්සියකින් කැමති ගානක් අකවුන්ට් හැදුවැකි විනාඩියෙන්.
     
    • Like
    Reactions: Lakshan-Seram

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    payoneer personal transfer karanna kalin account ekata company dekaking payment awilla inna ona. ethakoa tamai personal transferring option eka active wenne.

    මේක ඕන අපි payment request කරනවා නම් payooner හරහා..

    මේ option එක enabled වෙන්නේ,එක පාරක් company එකකින් ගෙන්නුවම ;)