අඩුවෙලා![]()


uu ganna daata hariyatma adu wenawa bn..
150tath ekak aran tibba nehda .
අඩුවෙලා![]()


uu ganna daata hariyatma adu wenawa bn..
150tath ekak aran tibba nehda .




Reply එකක් දැම්මා 
ඔව් එහෙම සින් එකක් තියෙනවා..
මොකද උ ඉස්සර ඉදන්ම ඔහොම වාසනාවන්තම ඩයල් එක
මේක දැක්කම PM එක මතක් උනේReply එකක් දැම්මා
![]()
uu ganna daata hariyatma adu wenawa bn..
150tath ekak aran tibba nehda .




මනිග්රැම්, වෙස්ටර්න් යුනියන් වලට වඩා මේක ලාබයිනේ බන්.. උන් නම් ගසා කනවා බන්. හදිස්සියක් වෙලා නැදැයෙක් සල්ලි වගයක් එව්වා වෙස්ටර්න් යුනියන්. 135 යකො රේට් එක. දන්නවනම් ඌට කියනවා පේයොනිය එකට දාන්න කියලා.


ඔව් බන්. මහ සක්කිලි. වෙලාවට ඩොලර් 250ක් විතරයි. ලොකු ගානක් එව්වනම් අපරාදේ. මම ඌට කිව්වා මීට පස්සේ එවනකොට පෙයොනියර් දාන්න කියලා.
135???
135???
ඔව් බන්. මහ සක්කිලි. වෙලාවට ඩොලර් 250ක් විතරයි. ලොකු ගානක් එව්වනම් අපරාදේ. මම ඌට කිව්වා මීට පස්සේ එවනකොට පෙයොනියර් දාන්න කියලා.
wire නම් මම ගන්නෙම RFC මචන්, ඒක ලාබයි. ඩොලර් වලින් දැන් ඉස්සර වගේ නෙමෙයි බැන්ක් කවුන්ටරෙන් ගන්න පුලුවන්. ඊට පස්සේ මනි එක්ස්චේන්ජ් එකෙකුට දීල මාරු කර ගන්නවා.Issara elance, Upwork wire transfer th ehema thama.. man awrudu ganak bara ganak padu karagatta
wire නම් මම ගන්නෙම RFC මචන්, ඒක ලාබයි. ඩොලර් වලින් දැන් ඉස්සර වගේ නෙමෙයි බැන්ක් කවුන්ටරෙන් ගන්න පුලුවන්. ඊට පස්සේ මනි එක්ස්චේන්ජ් එකෙකුට දීල මාරු කර ගන්නවා.
paynow.payoneer.com මෙන්න මේකෙන් තමා මචන් ක්ලයන්ට්ලා මට ගෙවන්නේ. කම්පැනි දෙකක් කිව්වේ මට පේමන්ට් එන්නේ සාමාන්යෙන් පේපැල් තමා. ඇමසන් එකෙනුත් ඉස්සර ආවා.payoneer personal transfer karanna kalin account ekata company dekaking payment awilla inna ona. ethakoa tamai personal transferring option eka active wenne.
නැ යකො. අමාරු නැ. දවසෙන් ඔපන් කරන්න පුලුවන්. මගේ තියෙන්නේ HSBC එකේ. උන් මට ඒකට් ඩෙබිට් කාඩ් එකකුත් දුන්නා. ඒක්න් විත්ඩ්රොව් කරන එකනම් පාඩුයි.RFC account ekak na ne mata.. hadaganna amaruda?
නැ යකො. අමාරු නැ. දවසෙන් ඔපන් කරන්න පුලුවන්. මගේ තියෙන්නේ HSBC එකේ. උන් මට ඒකට් ඩෙබිට් කාඩ් එකකුත් දුන්නා. ඒක්න් විත්ඩ්රොව් කරන එකනම් පාඩුයි.

කිසි දෙයක් ඔනා නැ බන්. සමාන්ය බැන්ක් අකවුන්ට් එකක් ඔපන් කරනව වගේ තමා. කමර්ශල් එකේ නම් ඩොලර් 50ක් ද කොහෙද දාන්න ඔනලු, ඒක නම් හරියට දන්නේ නැ. හැබැයි HSBC එකේ ඒ මොනවත් නැ. ඔනා කරන්සියකින් කැමති ගානක් අකවුන්ට් හැදුවැකි විනාඩියෙන්.Man freelance witarai karanne monada one oka hadaganna? Thanks![]()
payoneer personal transfer karanna kalin account ekata company dekaking payment awilla inna ona. ethakoa tamai personal transferring option eka active wenne.
