කට ඇරලා බයක් නැතුව මාම කියන්න පුලුවන්.![]()
දැක්කේ නෑ වගේ ඉන්න ඕනේ. ඔව් 
කට ඇරලා බයක් නැතුව මාම කියන්න පුලුවන්.![]()
දැක්කේ නෑ වගේ ඉන්න ඕනේ. ඔව් 

හොදට පැහැදිලිව පිලිතුරු දීලා තියෙනවා. අහන්නත් දෙයක්ද නේද උසස්පෙල ගුරුවරයෙක්නේ.
මේ ත්රෙඩ් එක කියව්වාට පස්සේ ඇත්තටම උඹව හම්බෙලා කතා කරන්න උවමනාවක් ඇති උනා. බලමු මචන්. දෙය්යනේ කියලා ලංකාවට සැපත් වෙච්ච දවසක හමු වෙලා කතා කරන්න. උඹේ වයස 34ක් කිව්වා නේද?
හැබැයි මම නම් උඹට වඩා ටිකක් විතර වැඩිමහලුයි.
. උඹේ Hard Talk එක උපරිම සාර්ථකයි මචෝ. කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්රාර්ථනා කරනවා.. Good Luck 

අපේ ලොක්කව අල්ල ගන්න අයිඩියා එකක් නැද්ද?
අනේ දන්නෙ නෑ.. මම මේ පෝන් එකෙන් එන්නෙ... මොන සෙටින්ස් නිසා එහෙම වෙනවද දන්නෙ නෑ සහෝ..

Thanks bro
කොහොමද මල්ලි. දැන් තත්වේ ශේප් ද?
Mr.Tom:21373471 said:අනේ දන්නෙ නෑ.. මම මේ පෝන් එකෙන් එන්නෙ... මොන සෙටින්ස් නිසා එහෙම වෙනවද දන්නෙ නෑ සහෝ..
Kumara456 is offline
Last Activity: Today 05:39 PM![]()
![]()
ඔන්න මචන් වැඩ ඇරිලා රූම් එකට ඇවිල්ලා නාලා එහෙම රිලැක්ස් එකේ උඹේ Hard Talk එක කියව්වා. සුපිරි.හොදට පැහැදිලිව පිලිතුරු දීලා තියෙනවා. අහන්නත් දෙයක්ද නේද උසස්පෙල ගුරුවරයෙක්නේ.
මේ ත්රෙඩ් එක කියව්වාට පස්සේ ඇත්තටම උඹව හම්බෙලා කතා කරන්න උවමනාවක් ඇති උනා. බලමු මචන්. දෙය්යනේ කියලා ලංකාවට සැපත් වෙච්ච දවසක හමු වෙලා කතා කරන්න. උඹේ වයස 34ක් කිව්වා නේද?
හැබැයි මම නම් උඹට වඩා ටිකක් විතර වැඩිමහලුයි.
. උඹේ Hard Talk එක උපරිම සාර්ථකයි මචෝ. කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්රාර්ථනා කරනවා.. Good Luck
Pathfinder ගේ එල වැඩක්..අපේ ලොක්කව අල්ල ගන්න අයිඩියා එකක් නැද්ද?
![]()
බොහෝම ස්තූතී මචං කියවලා රිප්ලයි කලාට.

ඒ මම ඔෆිස් එකෙන් අන්තිමට ලොග් උන වෙලාව... මට ඇඩ්මින් පවර්ස්වත් ලැබිලද?
![]()
මාව බෑන් කරනවා එහෙම නෙවෙයි ඕං. Shape ma na aiye wadee sahena awul mama welawaka wisthra kiyanm dan ath raman wela inne

මාවත් ඔය ගැන්සියකට ගනිල්ලකො සදා තනියෙන් එළකිරියෙ![]()
නැත්තම් අපි එක්ක සෙට් වෙයන්...
ඒ වගේම කොටා,කොලවරිය ,කසුන කියන ගැන්සියත් කඩන්න ඕන .ඕකුන් මෙලෝ වැඩකට නෑ

මම බයයි ඔය බල තල වලටMr.Tom:21373503 said:ðŸ˜ðŸ˜ðŸ˜ ඒ මම ඔෆිස් එකෙන් අන්තිමට ලොග් උන වෙලාව... මට ඇඩ්මින් පවර්ස්වත් ලැබිලද?😂😂😂
මාත් හිතන්නේ. ලොක්කා පොඩි වෙලාවකට වරයක් දිලා වගේ.මාව බෑන් කරනවා එහෙම නෙවෙයි ඕං.