Hard Talk with Mr. Tom

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඔන්න මචන් වැඩ ඇරිලා රූම් එකට ඇවිල්ලා නාලා එහෙම රිලැක්ස් එකේ උඹේ Hard Talk එක කියව්වා. සුපිරි.:):)හොදට පැහැදිලිව පිලිතුරු දීලා තියෙනවා. අහන්නත් දෙයක්ද නේද උසස්පෙල ගුරුවරයෙක්නේ.:yes: මේ ත්‍රෙඩ් එක කියව්වාට පස්සේ ඇත්තටම උඹව හම්බෙලා කතා කරන්න උවමනාවක් ඇති උනා. බලමු මචන්. දෙය්යනේ කියලා ලංකාවට සැපත් වෙච්ච දවසක හමු වෙලා කතා කරන්න. උඹේ වයස 34ක් කිව්වා නේද?:rolleyes: හැබැයි මම නම් උඹට වඩා ටිකක් විතර වැඩිමහලුයි.:P. උඹේ Hard Talk එක උපරිම සාර්ථකයි මචෝ. කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. Good Luck :):)

    Pathfinder ගේ එල වැඩක්..:) අපේ ලොක්කව අල්ල ගන්න අයිඩියා එකක් නැද්ද?:confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mr.Tom:21373471 said:
    අනේ දන්නෙ නෑ.. මම මේ පෝන් එකෙන් එන්නෙ... මොන සෙටින්ස් නිසා එහෙම වෙනවද දන්නෙ නෑ සහෝ..

    Kumara456 is offline
    Last Activity: Today 05:39 PM :shocked: :cool:
    😐😐😐 ඒ මම ඔෆිස් එකෙන් අන්තිමට ලොග් උන වෙලාව... මට ඇඩ්මින් පවර්ස්වත් ලැබිලද?😂😂😂
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න මචන් වැඩ ඇරිලා රූම් එකට ඇවිල්ලා නාලා එහෙම රිලැක්ස් එකේ උඹේ Hard Talk එක කියව්වා. සුපිරි.:):)හොදට පැහැදිලිව පිලිතුරු දීලා තියෙනවා. අහන්නත් දෙයක්ද නේද උසස්පෙල ගුරුවරයෙක්නේ.:yes: මේ ත්‍රෙඩ් එක කියව්වාට පස්සේ ඇත්තටම උඹව හම්බෙලා කතා කරන්න උවමනාවක් ඇති උනා. බලමු මචන්. දෙය්යනේ කියලා ලංකාවට සැපත් වෙච්ච දවසක හමු වෙලා කතා කරන්න. උඹේ වයස 34ක් කිව්වා නේද?:rolleyes: හැබැයි මම නම් උඹට වඩා ටිකක් විතර වැඩිමහලුයි.:P. උඹේ Hard Talk එක උපරිම සාර්ථකයි මචෝ. කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. Good Luck :):)

    Pathfinder ගේ එල වැඩක්..:) අපේ ලොක්කව අල්ල ගන්න අයිඩියා එකක් නැද්ද?:confused:

    :) බොහෝම ස්තූතී මචං කියවලා රිප්ලයි කලාට.:):)
    ඔයාගෙත් කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    😐😐😐 ඒ මම ඔෆිස් එකෙන් අන්තිමට ලොග් උන වෙලාව... මට ඇඩ්මින් පවර්ස්වත් ලැබිලද?😂😂😂

    මාත් හිතන්නේ. ලොක්කා පොඩි වෙලාවකට වරයක් දිලා වගේ. :) මාව බෑන් කරනවා එහෙම නෙවෙයි ඕං.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මාවත් ඔය ගැන්සියකට ගනිල්ලකො සදා තනියෙන් එළකිරියෙ:sorry:

    එල එල...මන් පොර ජාතකේ කියල ලොකු ගැන්සියකට සෙට් වෙන්න පුළුවන්..:lol: නැත්තම් අපි එක්ක සෙට් වෙයන්...:rofl:

    ඒ වගේම කොටා,කොලවරිය ,කසුන කියන ගැන්සියත් කඩන්න ඕන .ඕකුන් මෙලෝ වැඩකට නෑ

    පල පල...උබත් එකේම කොටසක් තමයි :angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mr.Tom:21373503 said:
    ðŸ˜ðŸ˜ðŸ˜ ඒ මම ඔෆිස් එකෙන් අන්තිමට ලොග් උන වෙලාව... මට ඇඩ්මින් පවර්ස්වත් ලැබිලද?😂😂😂

    මාත් හිතන්නේ. ලොක්කා පොඩි වෙලාවකට වරයක් දිලා වගේ. :) මාව බෑන් කරනවා එහෙම නෙවෙයි ඕං.
    මම බයයි ඔය බල තල වලට 😐😐😐😗😗😗😖😖😖