ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    සොහොන;21376811 said:
    ගනම් හිලව් කොහොමද බන්

    පැණිරස එහෙම ඕනෙද වැඩේට

    උඹලව හදන්ඩ බෑ බං...

    නැත්තං උඹල අපිට පේන්ඩ සෝබනේටද මේව දාන්නෙ. අපි හරි අමුතු භයානක කට්ටියක් කියල පෙන්නන්ඩ

    උඹට විතරක් නෙමේ කිව්වෙ, මේ ත්‍රෙඩ් එක දාපු පොන්නයටයි, කමෙන්ට්ස් දාපු පොන්න පැටව් ටිකටත් එක්කයි කිව්වෙ
     
    • Like
    Reactions: RottenCOLT

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Ow ban. Meka Hash Tholak . ( 9 grammes thiyenawalu )

    ru88i0.jpg

    Onna Thawa photo ekak demma. Dan size eka pehedili neda.

    Meken 1/4 vithara, eda gehuwa. Supiri badu :love:

    11.gif

    :shocked: colombo wala da nattam wena kohe harin da gatte?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹලව හදන්ඩ බෑ බං...

    නැත්තං උඹල අපිට පේන්ඩ සෝබනේටද මේව දාන්නෙ. අපි හරි අමුතු භයානක කට්ටියක් කියල පෙන්නන්ඩ

    උඹට විතරක් නෙමේ කිව්වෙ, මේ ත්‍රෙඩ් එක දාපු පොන්නයටයි, කමෙන්ට්ස් දාපු පොන්න පැටව් ටිකටත් එක්කයි කිව්වෙ

    උබට එපා නම් නොබලා හිටපන් යාලුවා

    බලෙන් ත්‍රෙඩ් එකට pm දාලා කවුර්වත් අඩ ගැහුවාද :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    සොහොන;21376845 said:
    උබට එපා නම් නොබලා හිටපන් යාලුවා

    බලෙන් ත්‍රෙඩ් එකට pm දාලා කවුර්වත් අඩ ගැහුවාද :angry:

    පල පල සොහොනටම පල
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    සොහොන;21376811 said:
    ගනම් හිලව් කොහොමද බන්

    පැණිරස එහෙම ඕනෙද වැඩේට

    :shocked: colombo wala da nattam wena kohe harin da gatte?

    Rs: 16000k wenawa kiwwa.
    Meken 1/4 vithara, eda gehuwa (Joint 10 vithara othanna athi). Supiri badu :love:
    Penirasa maranna puluwan.
    hebei wediya bada ginnak nam awe naa. eth kanna gaththama kewa kemak loweth nethi wennna. :P

    Ow ow Colombo walin thamai aran thibune. :yes:

    11.gif
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    උඹලව හදන්ඩ බෑ බං...

    නැත්තං උඹල අපිට පේන්ඩ සෝබනේටද මේව දාන්නෙ. අපි හරි අමුතු භයානක කට්ටියක් කියල පෙන්නන්ඩ

    උඹට විතරක් නෙමේ කිව්වෙ, මේ ත්‍රෙඩ් එක දාපු පොන්නයටයි, කමෙන්ට්ස් දාපු පොන්න පැටව් ටිකටත් එක්කයි කිව්වෙ

    :rolleyes:

    එහෙම ලොකුකමකට නම් දැම්මෙ නෑ මචං.
    මේව ගැන කතා කරනකොටත් මට නම් ආතල්. :lol:

    මමත් උඹ වගේ, ජීවිතේට මේව බොන්න හිතපු එකෙක් නෙවෙයි. :yes:
    ජීවිතේ නැතිකර ගන්නෙ නැතුව , කාටවත් වෛර නොකර ජිවත් වෙන්න පුලුවන් වුනේ මේක නිසා. :cool:
    මොකද මට බණ අහලා, භාවනා කරලා හිත එක තැනකට ගන්න තරම් කාලයක් තිබුනෙ නෑ. :confused:
    අරක්කු බොන එකෙයි , මේකෙයි ලොකු වෙනසක් තියෙනවා. :growl::)
    (ගංජ වලින් මිනිස්සු calm කරනවා. අරක්කු වලින් මිනිස්සු aggressive කරනවා.)
    ඒකනිසා තමයි මම මේකට කැමති.:love:
    හැබැයි මේක දිනපතා පාවිච්චි කිරීම නම්, මම අනුමත කරන්නේ නෑ.
    12.gif

    මොකද ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනෙම නෑ. :rolleyes:
    දිනපතා ගැහුවොත් මංඤ්න් වැන්නත් පුලුවන්. පැනහලු ගියොත් , අක්මාව ගියාට වඩා හපන්.:baffled:

    මට උඹට කියන්න තියෙන්න මෙච්චරයි.
    මට උඹ ගැන සතුටුයි, ඒ වගේම පොඩි දුකකුත් තියෙනවා. :):(

    11.gif
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    ආතල් නෙවෙයි යකෝ ඇසිඩ් වැදුනම බස්සගන්න වෙන්නේ නැ ..අඩුම පැය 8 වත් තියනවා නින්ද යන්නේ නැ බස්ස ගන්න කිසිම ක්‍රමයක් නැ ..උබ බැඩ් ට්‍රිප් ගියොත් උබට ජිවත් වෙන එකත් එපා වෙයි .ගුඩ් ට්‍රිප් එකක් ගන්න නම් එන්වයර්මන්ට් එකේ ඉදන් ඔක්කොම හොද වෙන්න ඕනි . එක කරන විදිහක් තියනවා ..ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ දැන් අලුතෙන් පාර්ටි වලට ක්ලබ් වලට එන උන් කරන්නන් වාලේ ඇසිඩ් දාන්න ගිහින් පිස්සු කෙලිනවා . ඔය ඇසිඩ් වලට මනොවිකර රුප පේනවා .හරියට ඇසිඩ් ට්‍රිප් කරන්න ඒ ගැන දැනුමක් නැති මිනිහෙක්ට බැ ,බැඩ් ට්‍රිප් යන්න පුළුවන් අවස්ථාව වැඩියි.. බැඩ්ටිප් කියල කියන්නේ යක්කු පෙන විකාර රුප පෙනිලා බයවෙලා පිස්සු හැදෙයි කියල බයවෙලා වගේ බස්ස ගන්න බැරුව දුක් විදින එකට එහෙම උනොත් උබට ජීවිතේම එපා වෙනවා මොකක්ද කර ගත්ත අපරාදේ කියල හිතෙයි .අනික ගොඩක් වෙලාවට ලංකාවේ ඇසිඩ් කියල විකුනන්නේ ඔරිජිනල් එල් එස් ඩි නෙවෙයි , චාටර් ෆේක් කෙමිකල් එකක් ..නොදන්නා දේවල් කරන්න කලින් පොඩ්ඩක් හොයල බලපන්

    අම්මෝ මේකනන් ඇත්ත බන්! මන් අන්තිමට අසිඩ් එකක් දැම්මෙ mirissa session එකේදි, වෙනදට මන් 1/4 ක් වගෙ තියන්නෙ එදා 1/2ක් තිබ්බ, හවස ඉඳන් joint ගහල හිටියෙ, මේක දැම්මෙ ටිකක් රෑවෙලා කරුමෙ කියන්නෙ හොඳටම ආතල් එක එනකොට පාර්ටි එක නැවැත්තුව 2ට විතර,, ඊට පස්සෙ තමයි මූසල වෙන්න ගත්තෙ.. අම්මෝ හිටන් ඉන්නකොට කකුල්දෙකේ ඇටකටු නලියනව , ඒක ෆීල් වෙනව නැතිවෙන්න මාරම කරුමයක්,, ටිකක් එහෙම බිම වාඩිවෙලා හිටිය , මගෙ යාලුවගෙ කෑල්ලත් මන් ලගින් ඇවිල්ල වාඩිඋන ටිකක් වෙල ගිහිල්ල, මන් ඒකි දැකල බය උන නැතිවෙන්න, avatar එකේ කෙල්ල වගේ දැක්කෙ නිල් පාටට! මන් ඒකිව තල්ලු කරල දැම්ම එහෙම ටිකක් වෙල ඉඳල දනිස්දෙකේ ඔලුව තියාගෙන ඉන්නකොට පිටිපස්සෙ උන් ටිකක් හයියෙන් කතා කරනව, මට ඇහුනෙ හෙන වලියක් වගේ පටගාල නැගිට්ට එහෙම කිසි සීන් එකක් නෑ කට්ටිය හිනාවෙවී කතාකරනව ඊටපස්සෙ මාර බයක් ආවෙ,, මොකාව දැක්කත් හිතෙන්නෙ පොලීසියෙන් කියල, හැන්ගිල ඉන්න ට්‍ර්යි කරෙ :P එදා ඉඳල අද වෙනකන් ඇසිඩ් දැම්මෙ නෑ මොනව කරත් :no::no::lol: කලින් කවදාවත් එහෙම සීන් එකක් ගිහිල්ල තිබ්බෙ නෑ
     
    GHOST MAN

    Banned
    Feb 19, 2017
    241
    10
    0
    ආතල් නෙවෙයි යකෝ ඇසිඩ් වැදුනම බස්සගන්න වෙන්නේ නැ ..අඩුම පැය 8 වත් තියනවා නින්ද යන්නේ නැ බස්ස ගන්න කිසිම ක්‍රමයක් නැ ..උබ බැඩ් ට්‍රිප් ගියොත් උබට ජිවත් වෙන එකත් එපා වෙයි .ගුඩ් ට්‍රිප් එකක් ගන්න නම් එන්වයර්මන්ට් එකේ ඉදන් ඔක්කොම හොද වෙන්න ඕනි . එක කරන විදිහක් තියනවා ..ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ දැන් අලුතෙන් පාර්ටි වලට ක්ලබ් වලට එන උන් කරන්නන් වාලේ ඇසිඩ් දාන්න ගිහින් පිස්සු කෙලිනවා . ඔය ඇසිඩ් වලට මනොවිකර රුප පේනවා .හරියට ඇසිඩ් ට්‍රිප් කරන්න ඒ ගැන දැනුමක් නැති මිනිහෙක්ට බැ ,බැඩ් ට්‍රිප් යන්න පුළුවන් අවස්ථාව වැඩියි.. බැඩ්ටිප් කියල කියන්නේ යක්කු පෙන විකාර රුප පෙනිලා බයවෙලා පිස්සු හැදෙයි කියල බයවෙලා වගේ බස්ස ගන්න බැරුව දුක් විදින එකට එහෙම උනොත් උබට ජීවිතේම එපා වෙනවා මොකක්ද කර ගත්ත අපරාදේ කියල හිතෙයි .අනික ගොඩක් වෙලාවට ලංකාවේ ඇසිඩ් කියල විකුනන්නේ ඔරිජිනල් එල් එස් ඩි නෙවෙයි , චාටර් ෆේක් කෙමිකල් එකක් ..නොදන්නා දේවල් කරන්න කලින් පොඩ්ඩක් හොයල බලපන්

    mal gahuwamat ohoma seen wenawada? ape kollekta ohoma wela tibba :baffled:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    පොඩි එවුන්ට අවාදර්ශ දෙන මේ වගේ ත්‍රෙඩ් දිහා නිකං බලං ඉන්න පොන්න ඇඩ්මින් තොගෙ බිජ්ජ කපනව
    කරුණාකරල මේ ත්‍රෙඩ් එක වහල දාන්ඩ

    Hutto dan podi un apita wada mewa gana dannawa. Api ungen igeganna scn ekak thiyenne :lol:
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    මේක උනේ O/L කරල ගෙදර ඉන්න කාලෙ වගේ. එදා අම්මල ලොකු අම්මලගෙ ගෙදර යන්න හිටියෙ මම ඉතින් වැඩේට සෙට් වෙන්න හොද දවසක් හින්ද අම්මල යන්න කලින්ම ගෙදරින් පැන්න ජොයින්ට් එකක් ගහන්න යන්න. ජොයින්ට් එක ගහල අත් වැඩ කරන කොට තීන ආතල් එක ගහපු කට්ටිය දන්නව ඇතිනෙ :P :D අම්මල ගියාම ගෙදර කව්රුත් නැති හින්ද මම අරක ගහල ශෙප් එකේ කොල්ලොන්වත් මිස් කරල ගෙදර ආව. මම ගෙදර තනියෙන් හින්ද අම්මල ආච්චිව තියල ගිහිල්ල. :( ඒත් ඉතින් ආපු වැඩේ කරගන්න ඕන හින්ද මම ෆෝන් එයි හෙඩ් සෙට් එකයි අරන් bathroom එකට ගියා. ඒකාලෙ ඉතින් අර chinese H2 එකනෙ ඕන මගුලකට තීන්නෙ. මන් වැඩේ කරනකොට එකපාරට ආච්චි bathroom එකට ආව කියහන්කො. අරකෙ සිහියෙන්ම හිටිය හින්ද දොර වහන්න අමතක වෙලා :lol::lol: ආච්චි බැන්න මතකයි "නෙද්දකින් වනචරය" කිලය :lol: ඒත් අම්මලට කිව්වෙ නෑ. ඒකටනන් ආච්චිට පින් දෙන්න ඕනෙ:D:P
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    Ow ban. Meka Hash Tholak . ( 9 grammes thiyenawalu )

    ru88i0.jpg

    Onna Thawa photo ekak demma. Dan size eka pehedili neda.

    Meken 1/4 vithara, eda gehuwa. Supiri badu :love:

    11.gif

    ගම්මිරිස් ඇටේට වඩා ටිකක් ලොකු ගුලියක් 500 යි.ඔතනතියෙනවනේ බන් 30000ක විතර බඩු.....
    :oo:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    ගම්මිරිස් ඇටේට වඩා ටිකක් ලොකු ගුලියක් 500 යි.ඔතනතියෙනවනේ බන් 30000ක විතර බඩු.....
    :oo:

    ow ow podi ewa e ganan thamai. eth meka meka 16000k vithara wenawa kiwwe. Godak ganna kota adu athi.