ඔය කියපු එකද උඹ බලන්න යන්නේ?
ෆොටෝ දෙකකුත් අරං වරෙං හොදේ..![]()
හක් හක් මම බොරුවට බන් කිව්වෙ.උබව චූන් කරන්න. මම ටික දෙඔහකට කලින් වන්ඩියක් ගත්තා. තව මොන වන්ඩිද.හතේ හත වැඩිලා ඉන්නේ



ඔය කියපු එකද උඹ බලන්න යන්නේ?
ෆොටෝ දෙකකුත් අරං වරෙං හොදේ..![]()



හක් හක් මම බොරුවට බන් කිව්වෙ.උබව චූන් කරන්න. මම ටික දෙඔහකට කලින් වන්ඩියක් ගත්තා. තව මොන වන්ඩිද.හතේ හත වැඩිලා ඉන්නේ![]()


රත්තරං;21384627 said:කිව්වට අව්ලක් ගන්න එපා. ඔය බඩත් එෆ්බී 15 එෆ්බී 15 කිව්වට ඒකත්මේ ඩෙවූ රේසර් එකක්. ඔයවගේ හදල තියෙන්නේ
මම කිව්ව කියන්න එපා හොදහිත මෙව්ව වෙයි


තැන් කීපෙක මාව ලිදේ දාලා තියෙනවා දැක්කා..... අහු වෙයන් නානා......!! 




ආ බොල වයිමෝ උඹ ගනී කියලා මම ඌට කෝල් කරෙත් නෑ..
මට එහෙම අවුලක් නෑ... මම ගන්න ඉන්න් වෙහිකල් එක හරි උඹලා එකෙක් ඕනෙ කිව්වොත් මම දෙනවා ලොවෙත් අවුලක් නෑ..
මම ඉතිං මේ අවශ්යතාවයකට ගන්නවා නෙමෙයි නේ බං...
සන්සුන් වෙන්න පිංවත..... සන්සුන් වන්න...... ඔබට යහපතක්ම වේවා !!


දිරලා ගොඩක්....රීප්ලේස්රේඩියේටරේ වතුර මෙතනින් ලික් වෙනවා throttle body. මෙකට මොකද කරන්න පුලුවන්. ඔවර්හිට් මුකුත් උනෙ නැහැ වෙලාවට කලින් දැක්කා. වතුර ගොඩක් අඩුවෙලා තිබුනා. Nissan fb14
![]()
![]()

දිරලා ගොඩක්....රීප්ලේස්![]()
දිරලා ගොඩක්....රීප්ලේස්![]()
තැන් කීපෙක මාව ලිදේ දාලා තියෙනවා දැක්කා..... අහු වෙයන් නානා......!!
![]()




රේඩියේටරේ වතුර මෙතනින් ලික් වෙනවා throttle body. මෙකට මොකද කරන්න පුලුවන්. ඔවර්හිට් මුකුත් උනෙ නැහැ වෙලාවට කලින් දැක්කා. වතුර ගොඩක් අඩුවෙලා තිබුනා. Nissan fb14
Biyagama EK3 EXI ekak tiyanava.. hadissi karayek supiri penumak.. mechanical condition ekat niyameta athi gihin baluwe naha...
0772278016 - Kumara...
vahane nam hondai... call karala gihilla balanna

රට්ටු කොටවලා![]()
Mekath ada hawasa ekek advance karala gihilla bolaw...![]()
ලේලන්ඩ් එකකත් 150 ලීටර්..... !!
![]()




තැන් කීපෙක මාව ලිදේ දාලා තියෙනවා දැක්කා..... අහු වෙයන් නානා......!!
![]()

