වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔය කියපු එකද උඹ බලන්න යන්නේ?
    ෆොටෝ දෙකකුත් අරං වරෙං හොදේ..;)

    හක් හක් මම බොරුවට බන් කිව්වෙ.උබව චූන් කරන්න. මම ටික දෙඔහකට කලින් වන්ඩියක් ගත්තා. තව මොන වන්ඩිද.හතේ හත වැඩිලා ඉන්නේ :lol::D:P
     
    thanujaka

    Well-known member
  • හක් හක් මම බොරුවට බන් කිව්වෙ.උබව චූන් කරන්න. මම ටික දෙඔහකට කලින් වන්ඩියක් ගත්තා. තව මොන වන්ඩිද.හතේ හත වැඩිලා ඉන්නේ :lol::D:P

    ආ බොල වයිමෝ උඹ ගනී කියලා මම ඌට කෝල් කරෙත් නෑ..:growl:
    මට එහෙම අවුලක් නෑ... මම ගන්න ඉන්න් වෙහිකල් එක හරි උඹලා එකෙක් ඕනෙ කිව්වොත් මම දෙනවා ලොවෙත් අවුලක් නෑ..:cool:
    මම ඉතිං මේ අවශ්‍යතාවයකට ගන්නවා නෙමෙයි නේ බං...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21384627 said:
    කිව්වට අව්ලක් ගන්න එපා. ඔය බඩත් එෆ්බී 15 එෆ්බී 15 කිව්වට ඒකත්මේ ඩෙවූ රේසර් එකක්. ඔයවගේ හදල තියෙන්නේ

    මම කිව්ව කියන්න එපා හොදහිත මෙව්ව වෙයි

    :frown::frown::frown: තැන් කීපෙක මාව ලිදේ දාලා තියෙනවා දැක්කා..... අහු වෙයන් නානා......!! :frown::growl::growl::growl::growl:
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    රේඩියේටරේ වතුර මෙතනින් ලික් වෙනවා throttle body. මෙකට මොකද කරන්න පුලුවන්. ඔවර්හිට් මුකුත් උනෙ නැහැ වෙලාවට කලින් දැක්කා. වතුර ගොඩක් අඩුවෙලා තිබුනා. Nissan fb14

    17523042_767490810085132_5457267211455229466_n.jpg

    17458161_767490906751789_6399957907052637554_n.jpg
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ආ බොල වයිමෝ උඹ ගනී කියලා මම ඌට කෝල් කරෙත් නෑ..:growl:
    මට එහෙම අවුලක් නෑ... මම ගන්න ඉන්න් වෙහිකල් එක හරි උඹලා එකෙක් ඕනෙ කිව්වොත් මම දෙනවා ලොවෙත් අවුලක් නෑ..:cool:
    මම ඉතිං මේ අවශ්‍යතාවයකට ගන්නවා නෙමෙයි නේ බං...

    සන්සුන් වෙන්න පිංවත..... සන්සුන් වන්න...... ඔබට යහපතක්ම වේවා !!
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    රේඩියේටරේ වතුර මෙතනින් ලික් වෙනවා throttle body. මෙකට මොකද කරන්න පුලුවන්. ඔවර්හිට් මුකුත් උනෙ නැහැ වෙලාවට කලින් දැක්කා. වතුර ගොඩක් අඩුවෙලා තිබුනා. Nissan fb14

    17523042_767490810085132_5457267211455229466_n.jpg

    17458161_767490906751789_6399957907052637554_n.jpg
    දිරලා ගොඩක්....රීප්ලේස් :(
     
    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    17458161_767490906751789_6399957907052637554_n.jpg
    [/QUOTE]
    hose clip eka dala thiyenne passen wage neda
    thawa issarahata karanna wei wage

    poddak clean karala silicon tikak dala hai karapan
    ethakota wade hari
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රේඩියේටරේ වතුර මෙතනින් ලික් වෙනවා throttle body. මෙකට මොකද කරන්න පුලුවන්. ඔවර්හිට් මුකුත් උනෙ නැහැ වෙලාවට කලින් දැක්කා. වතුර ගොඩක් අඩුවෙලා තිබුනා. Nissan fb14

    ඉස්සල්ලම ඔතන සුද්ද කරලා ලීක් එක තියන තැන හරියටම අදුර ගන්න ඕනේ. ඊට පස්සේ පිළීයමක් හොයන්න පුලුවන්. ඔයාට තේරෙන්නේ නැත්තං රේඩියේටර් කරන තැනකට හෝ ගරාජ් එකකට ගෙනිහින් බලන්න.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :frown::frown::frown: තැන් කීපෙක මාව ලිදේ දාලා තියෙනවා දැක්කා..... අහු වෙයන් නානා......!! :frown::growl::growl::growl::growl:

    මම මාමිව කොච්චර ලිදෙන් ගොඩ අරන් තියෙනවද? කැලේ පැනලා මාටු වෙලා කී පාරක්නම් නැන්දි කෝල් කලාම අපේ ගෙදර මාමි උන්නේ කියල බේරගෙන තියෙනවද?
    :(:(
     
    Status
    Not open for further replies.