eelagata ape wimal amathiya wage kota upawasayak patan ganida dan na.sayo nathuwa kama epa
sayo nathuwa kiriya epa kiyala![]()
කොටාත් පේන්න නැහැ නේද
eelagata ape wimal amathiya wage kota upawasayak patan ganida dan na.sayo nathuwa kama epa
sayo nathuwa kiriya epa kiyala![]()
kotata sayo ahamben muna gasunada dan nane.කොටාත් පේන්න නැහැ නේද


ඇස ගැටෙනා දස දසක් නෙතු මත
ඔබේ දැසම මා සෙවූ තරම්
ඒ නෙතු කිසි දින මා සතු නොව බව
දැන දැන මා පෙම් කෙරූ තරම්.
ඔබ නොදනී මුලු කිරියම දනී..

ඇස ගැටෙනා දස දසක් නෙතු මත
ඔබේ දැසම මා සෙවූ තරම්
ඒ නෙතු කිසි දින මා සතු නොව බව
දැන දැන මා පෙම් කෙරූ තරම්.
ඔබ නොදනී මුලු කිරියම දනී..



සීය වෙද්දී කොටා හොඳ ළමයෙක් උනා, දෙසීය වෙද්දී මොන මොන වෙනස්කන් වෙයිද දන්නේ නෑ.
කාමයෙහි ඇලීමේ ආදීනව, කාන්තාවන්ට ගරු කරමු වගේ ත්රෙඩ් කොටා අතින් අනාගතේ වැටුනොත් මම නං පුදුම වෙන්නෙ නෑ.![]()
කොටා දැන් හොද ලමයෙක්...නැන්දි වයසට ගිහිල්ල හින්දා ඇස් පේන්නේ නැතිව වෙන්න ඇති හැම කාර් එකක්ම එකම විදියට පේන්නේ

බලන්න සයෝ නැන්දි සැබෑ ජීවිතේ වගේම සයිබරේදීත් මිනිසුන්ව යහමගට ගන්න දරන නොපසුබට උත්සාහය![]()

kotata sayo ahamben muna gasunada dan nane.
e soduru awastawa nodakina me ape daas makkatei kiwalu
kotata kadulu panala sayo dakka gaman mehema kiyanawada dan na
ඇස ගැටෙනා දස දසක් නෙතු මත
ඔබේ දැසම මා සෙවූ තරම්
ඒ නෙතු කිසි දින මා සතු නොව බව
දැන දැන මා පෙම් කෙරූ තරම්.
ඔබ නොදනී මුලු කිරියම දනී..

ai eya balan nadda? mamanam hari asayi cricket walata. t20 balanna ekka yanna kiyanawa ekka yan nane. eya yaluwo ekka yanwa. eda dambulle giya api ODI eka balanna. koheda paradunane.![]()



එක අතකින් උබ හොඳයි බන්.හිතේ තියෙන දේ කෙලින්ම කියනවනේ.පිටින් හොඳ මූණ පෙන්නගෙන, යටින් ගේම් දෙන එවුන්ට වඩා උබලා වගේ එවුන්ගේ යම්කිසි කොලිටියක් තියෙනවා.

වැලට වැලක්....

lankawe nam nathuwada japan wage nam hadanne.sayo nandi oya nama thora ganime mularambaya pahadili karannako.ai sayo kiyalama nama dagatte.daganna tibbane hawo hari muwo hari kiyala
fb eke sayomi kiyalath innawada?boot kawain passe fb patta palathe yan na![]()

නැන්දි වයසට ගිහිල්ල හින්දා ඇස් පේන්නේ නැතිව වෙන්න ඇති හැම කාර් එකක්ම එකම විදියට පේන්නේ


na na man car walata asa na. man asa SUV walata. car hama paraka yannath ba. idath madi kakul thiyena. melo therumak nati wahanayak. apita suv ekak ganna salli nati nisa e unata car1k thama thiyene. 