Hard Talk with KOTA NIHAL

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් ඉන්ජෙක්ශන් වැදිලා තියෙන්නෙ... සයෝ එයි මිතුරා බලන්න නොවැරදීම
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කොටාත් පේන්න නැහැ නේද
    kotata sayo ahamben muna gasunada dan nane.
    e soduru awastawa nodakina me ape daas makkatei kiwalu:rofl::rofl:

    kotata kadulu panala sayo dakka gaman mehema kiyanawada dan na

    ඇස ගැටෙනා දස දසක් නෙතු මත
    ඔබේ දැසම මා සෙවූ තරම්
    ඒ නෙතු කිසි දින මා සතු නොව බව
    දැන දැන මා පෙම් කෙරූ තරම්.
    ඔබ නොදනී මුලු කිරියම දනී..

     
    • Like
    Reactions: shadow1

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com


    ඇස ගැටෙනා දස දසක් නෙතු මත
    ඔබේ දැසම මා සෙවූ තරම්
    ඒ නෙතු කිසි දින මා සතු නොව බව
    දැන දැන මා පෙම් කෙරූ තරම්.
    ඔබ නොදනී මුලු කිරියම දනී..


    :rofl::rofl::D
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සීය වෙද්දී කොටා හොඳ ළමයෙක් උනා, දෙසීය වෙද්දී මොන මොන වෙනස්කන් වෙයිද දන්නේ නෑ.

    කාමයෙහි ඇලීමේ ආදීනව, කාන්තාවන්ට ගරු කරමු වගේ ත්‍රෙඩ් කොටා අතින් අනාගතේ වැටුනොත් මම නං පුදුම වෙන්නෙ නෑ. :D


    :P කොටා දැන් හොද ලමයෙක්...
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නැන්දි වයසට ගිහිල්ල හින්දා ඇස් පේන්නේ නැතිව වෙන්න ඇති හැම කාර් එකක්ම එකම විදියට පේන්නේ


    27 ත් වයසට ගිහින්නම් අර දත් කිබුල එහෙම දැන් සීයල වෙන්න ඔනි.. :P
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බලන්න සයෝ නැන්දි සැබෑ ජීවිතේ වගේම සයිබරේදීත් මිනිසුන්ව යහමගට ගන්න දරන නොපසුබට උත්සාහය :yes::yes:


    එලකිරියේ යශෝදරාව. කොටාව හොද මාර්ගෙට ගත්ත එකම ලොකු දෙයක්නෙ බන්... :yes:
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    kotata sayo ahamben muna gasunada dan nane.
    e soduru awastawa nodakina me ape daas makkatei kiwalu:rofl::rofl:

    kotata kadulu panala sayo dakka gaman mehema kiyanawada dan na

    ඇස ගැටෙනා දස දසක් නෙතු මත
    ඔබේ දැසම මා සෙවූ තරම්
    ඒ නෙතු කිසි දින මා සතු නොව බව
    දැන දැන මා පෙම් කෙරූ තරම්.
    ඔබ නොදනී මුලු කිරියම දනී..



    :D
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ai eya balan nadda? mamanam hari asayi cricket walata. t20 balanna ekka yanna kiyanawa ekka yan nane. eya yaluwo ekka yanwa. eda dambulle giya api ODI eka balanna. koheda paradunane. :dull::dull:


    ඒකිට cricket හරි යන්නේ නැ.. cricket ඇලජික්.. nolimt එකට එහෙම ගිහින් රෙදි ගොඩක් බදාගෙන ඉන්න තියනව නම් කන්න නැති උනත් කමක් නැ... :no:
     
    Last edited:
    • Like
    Reactions: Arrow11

    blue_in_rio

    Well-known member
  • එක අතකින් උබ හොඳයි බන්.හිතේ තියෙන දේ කෙලින්ම කියනවනේ.පිටින් හොඳ මූණ පෙන්නගෙන, යටින් ගේම් දෙන එවුන්ට වඩා උබලා වගේ එවුන්ගේ යම්කිසි කොලිටියක් තියෙනවා. :yes::yes:
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    එක අතකින් උබ හොඳයි බන්.හිතේ තියෙන දේ කෙලින්ම කියනවනේ.පිටින් හොඳ මූණ පෙන්නගෙන, යටින් ගේම් දෙන එවුන්ට වඩා උබලා වගේ එවුන්ගේ යම්කිසි කොලිටියක් තියෙනවා. :yes::yes:

    ගහට ගහක් මොරටුවෙදී හම්බෙලා තියෙන්නෙ:P
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Views 20 000 pass කලා.. කොටා මල්ලි දැන් ජනප්‍රිය පුද්ගලයෙක් වෙලානේ..:D.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    lankawe nam nathuwada japan wage nam hadanne.sayo nandi oya nama thora ganime mularambaya pahadili karannako.ai sayo kiyalama nama dagatte.daganna tibbane hawo hari muwo hari kiyala:rofl::rofl:

    fb eke sayomi kiyalath innawada?boot kawain passe fb patta palathe yan na:confused: :(

    he he ekata hethuwak thiyenawa. habay kiyan na. :P
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නැන්දි වයසට ගිහිල්ල හින්දා ඇස් පේන්නේ නැතිව වෙන්න ඇති හැම කාර් එකක්ම එකම විදියට පේන්නේ

    :angry::angry::angry: na na man car walata asa na. man asa SUV walata. car hama paraka yannath ba. idath madi kakul thiyena. melo therumak nati wahanayak. apita suv ekak ganna salli nati nisa e unata car1k thama thiyene. :(