payen denna ba kiyapan bun
natnam payen illnakota wade iwara na kiyapan
mama nam karane ehemai
dan nam kochara wela yanawada kiyala ahanawa
hama office ekakama ehema tamai bun
ow ban, danatath ehema thama wenne.. but ethakota conflicts enawa ban. ekata mama bayai awankawama
monwada ban karanne IT da?
මෙලෝ උත්ටක් තේරෙන නෑ බන්
මෙහෙමයි
බොරුවට පඩිය වගේ ඕව හිතන්න යන්න එපා
ඕව වෙන දවසකට වෙයි
හොදට හම්බ කරන්න බලපාන
හම්බ කරද්දී හිත නිදහසේ තියාගනින්
හැම වෙලේම cool එකේ හිටපන්
ප්‍රශ්නයක් අවත coool එකේම විසදගන්න try කරහන්
ඕවා සාමාන්‍ය විදිහට හිතල වැඩ කරහන්
ehema inna puluwan nam hodai ban.
but imotional unata passe apahu cool down wenna wela yanawane ban
ekai awula
a kiyanne ubalge boss ta project gana practical knowledge ekak nadda?.....
harakek ne ban.....mama nam kiyanawa new features add unama...mewata yana time eka...anam manm okkoma reasons ekka....
aduma tharame dual monitors nathnam me time eka yanawa.....dual monitors nam me time eka yanawa kiyala.....
aththatama mata nam dual monitor nathnam wada karanna ba......mawa maara widiyata slow wenawa.....
mehemai ban. ape eka owa kiyaddi muna kalu karagannawa. kutu kutu gala arawa mewa kiyanawa. minihath pressure eke inne. ethakota miniha ekka hodin katha karala beraganna ba. ekai case eka.
අපේ එකාත් එහෙම තමා බන් මරවල කොහොම හරි වැඩේ කර ගන්න බලන්නේ ඒත් මම නම් මට අදාල නැති දේ කරන්න බාර ගන්නෙම නැහැ කෙලින්ම බැහැ කියනවා ඔය සීන් නිසාම මේ සැරේ ජනවාරි මගේ පඩි වැඩි උනේ 2500ය් .අනෙක් උන්ගේ 5000 න් ඉහල .ඕව ගණන් ගන්න එපා බන් හැමෝටම පොදු ප්‍රශ්න
ow ban hamotama podui. but eka ekkenage wida dara ganime shakthiya wenas ne ban. mage nam zero da koheda.
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - විශ්වාසනීය චිත්තවේගී සහය.
ක්ෂණික ඇමතුම් 0112 - 692 909 0112 - 696 666
ඊ මේල් [email protected]
thanks machan. mama hoyala balannam me ganawa
පැහැදිලි කරලා කියහන් "පැයෙන් දෙන්න බෑ ඕයි!" කියල නෙවෙයි "මේක මං කරපු ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි නෙ සර් ඉතිං කියවල අවුල් ටික තේරුම් අරං වැඩේ කරන්න ඕන, ට්‍රයි එකක් දෙන්නම් හැබැයි පැයකින් නම් බැරිවෙයි මට හිතෙන්නෙ" කියල කූල් එකේ වෙලාව අරං කරන්න තියෙන්නෙ
he he ehemath karanawa ban.eth dan dead line inne. ekai case eka.
නොබැඳ ඉඳපං
uba ithin hama welema kiyanne okane.
mata badinna ona na ban. gedara ayatai mawa bandanna ona