ඔව් මමත් කලින් ජොබ් දෙකක් කරලා පස්සේ තමයි freelance කරන්න බැස්සේ. ලංකාවේ ජොබක් කරනවට වඩා මේක දාහෙන් සම්පතයි. ඒ කාලේ බැංකුවකට යන්නත් නිවාඩුවක් දාන්න ඕනේ. ජීවිතේ කිසිම නිදහසක් නෑ.
පච පච

ඔව් මමත් කලින් ජොබ් දෙකක් කරලා පස්සේ තමයි freelance කරන්න බැස්සේ. ලංකාවේ ජොබක් කරනවට වඩා මේක දාහෙන් සම්පතයි. ඒ කාලේ බැංකුවකට යන්නත් නිවාඩුවක් දාන්න ඕනේ. ජීවිතේ කිසිම නිදහසක් නෑ.

Payoneer withdrawals instant enne mona banks wala da? HNB dawas 2k withara yanawa.

Aiyo....Skrill dala kelawa gaththa...
Rate 1a 136 LKR Skrill to -> HSBC
Skrill 1ta aena money ganna hodama widiya mokuk da..? eZ cache uparima 5000i ne dawasata withdraw karanna puluwa. Aekatath Com bank ez cache ATM 1k hoya gena yanna ona.

ඔය රේට් එකේ කෙස් එකක් නෙවි..skrill එකෙන් 20-24$ කෙළලා fee විදියට..ඔය සින් නිසයි upwork අයින් කලෙත් skrill
skrill වලට forex වලින් සල්ලි එනවා නම්..වෙන ගන්නම විදියක් නැත්නම්...
Skrill to payooner ගන්න..පස්සේ බෑන්ක් transfer දාන්න![]()

මචංල. ඊයේ මගේ UK client කෙනෙක් කිව්වා එයාට payoneer use කරනවට වඩා TransferWise use කරන ඒක ලේසී කියල. අනික rates හොදයි කිව්වා. උබල මොකද හිතන්නේ ?

meka thama puluwanda bn? payonner ain una kiwwa nehda skrill walin ... aai skrill payment ganne nethi kathawak giya neda ? meka confirm karoth hodai kawuru hari bn![]()

මචංල. ඊයේ මගේ UK client කෙනෙක් කිව්වා එයාට payoneer use කරනවට වඩා TransferWise use කරන ඒක ලේසී කියල. අනික rates හොදයි කිව්වා. උබල මොකද හිතන්නේ ?

අඩෝ ටෙස්ට් කරලා කියපන්කො..රේට් එක දැකලා තණ්හාවක් ඇති උනා
අපොයි මුන්ගේ Review අවුලනේ...
https://www.compareremit.com/money-transfer-companies/transferwise-reviews/
Mata one day minimum yanawa ban.මගේ HNB 30 min ඇතුලත එනවා මචන්..![]()