To:GTRZ - රෙප්_එක්ක_පින්තූර...?

රෙප් දෙනකොට පින්

  • ඔව් :yes: අයින් කරානම් හොදයි

    Votes: 173 81.2%
  • නැහැ :no: එක තිබ්බට කමක් නැහැ

    Votes: 40 18.8%

  • Total voters
    213
Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ උබලට ලස්සන කෙල්ලන්ගේ පින්තුර දාලා රේප් දෙන්නේ නැ:angry::angry:
    මේක සම්මත කරලා gt යම් ක්‍රියාමාර්ගයක් ගත්තොත් :no::no:

    මේ දවස්වල මොකද්ද බන් දාන ෆොටෝ එක :P
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මේ දවස්වල මොකද්ද බන් දාන ෆොටෝ එක :P
    GIF-OF-THE-DAY-CHARMING-GIRL-AND-RAIN.gif
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ජීටී යා මේ ත්‍රේඩ් එක දැකලා කින්ඩියට හිනා වෙන්න ඇති.. මා නිගා...!!!:lol::rofl: බොලට මොන චේන්ජජ්ස් ද බාන්.........:oo::frown: ඔන්න ඔහේ මේකම යූස් කොරපල්ලා...:rofl::rofl::rofl: එහෙම හිතලා කින්ඩියට හිනා වෙන ගමන් කොටන්න ඇති "ළඟදිම ඕවා වෙනස් වෙනවා..":P:P:P
     
    • Like
    Reactions: ZoomLine

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජීටී යා මේ ත්‍රේඩ් එක දැකලා කින්ඩියට හිනා වෙන්න ඇති.. මා නිගා...!!!:lol::rofl: බොලට මොන චේන්ජජ්ස් ද බාන්.........:oo::frown: ඔන්න ඔහේ මේකම යූස් කොරපල්ලා...:rofl::rofl::rofl: එහෙම හිතලා කින්ඩියට හිනා වෙන ගමන් කොටන්න ඇති "ළඟදිම ඕවා වෙනස් වෙනවා..":P:P:P
    :lol: hita ridana epa yako mal wage kolo me

    Apith mehema kalayak tibuna realty eka terum aran ena nisa dan danawa selama mokakda kiyala :)
     
    • Like
    Reactions: ZoomLine

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පව් නංගි තෙමෙනව කුඩේ අල්ලන්න කවුරුත් නෑ :P


    පරණ එකක් :):)
    1 වෙන්දයින් පස්සේ අලුත් එකක් දානව :P:P
    දැනට හොද එකක් හොයන්න data නැ:(:(
    දැන් බලහන් ගිහින් ucer cp එක :rofl::rofl:

    මේ නගා දැකල පුරුදුයි කලිනුත් මෙයාව හම්බුනා උඹෙන් :P
     
    • Like
    Reactions: MihiCherub

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පව් නංගි තෙමෙනව කුඩේ අල්ලන්න කවුරුත් නෑ :P

    උඹට රෙප් දෙන්න බැහැලු බන් :(
    තද වෙච්ච පාරට අනිත් උන්ට ඕක දා ගෙන දා ගෙන ගියා :P
    පස්සෙ කෙළ වෙයිද මන්දා :baffled::rofl:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔය මගුල අයින් කරලා දානවනම් හොදයි. දවසක් අම්මා ලග මන් ඉදන් User CP ගියා මහා ජරා Photo එකක්. දාලා දැන් අම්මා නිකන් බැන්නත් කියන්නේ එයා මෙහෙ බිල් ගෙවනවා මන් මෙහෙ ජරාව බල බල ඉන්න කියලා. බිල වැඩියෙන් ගියත් බ්යින්නවා මේ සැරේ හොදට බලලා කියලා , රෑ වෙනකම් හිටියත් හිතනේ ඕකමයි විශ්වාසය ඇති වෙන්න අන්තිමේ කාමරේ දොර ඇරෙගන ඉන්නේ. ඕනෑ වෙලාවක ඇවිල්ලා බලලා යන්න. ඔන්න ඔය රේප් මගුල නිසා මෙච දේ. ඔය දේ වෙන නිසා Facebook Wall එකවත් අම්මා ඉස්සර දිග හාරන්නේ නැහැ මචන් ඔය රේප් මගුල අයින් කරලා දානවනම් හොදයි

    :lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හප්පට ඒ ගැන නං මොනවට කතා කරනවද.. මගේ user cp පැත්ත පලාතේ යන්න බෑ..
     
    Status
    Not open for further replies.