Hard Talk with KOTA NIHAL

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Mun me kotage thread eke fun gannawa.
    U una ganila hitiye. Oka malada danne Na :(

    sira ban math hithuwa kotata mokada une kiyala.eeye sayoi kotai dennama eka para athurudahan una.dan kota na :(

    මැරුණත් ඌ දැන් ගිහින් දිව්‍ය ලෝකේ උපදින්නේ :D අවසාන කාලේ හොඳ ළමයෙක් උනා නෙ.

    ko aththata kota? :confused::confused::confused:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :dull::dull: oka ochchar hithana epa. oyata galapena aththatama adare karana kenek aniwarayen hambey. proposal ekakin unath hoda kenek hambenna puluwanne. :):)
    proposal gana kata karanna epa nandi.mata dakunu palathe ganu lamai wageka prashnayak wisadaddi e skul eke goda denekge love history eka danaganna labuna. dan proposal walata ithuru wenawanam chassiyath 3,4parak kotala tawa eka hithakut nathi bandat wate yana kello inne :( proposal walata ena kello parana jade bike wage tama dan :frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් කෝ මේකෙ කාතා නායකයා
    :(

    මළාද දන්නේ නැ උන කිව්වා නේ
    :sorry:
    කොට කෑළි වනමින
    අත් ටැක්ටරේ පදිමින
    නයි කිරියෙ පිඹිමින
    කොටා එයි මෙහි කොටේ සලමින

    ශනූ දුටු විගසින
    තෙල් ටික මාරු කරමින
    අත එයින් ලොකු වෙන
    කොට නිහාලය තවත් කොට වෙන

    අසහනේ නෑයා
    ශනූ දුටු විට හැදේයා
    හාඩ් ටෝක් වානා
    කොටා දැන් මේ සබේ.........
    රගනා......ආ...ආ...ආ...ආ...ආ.............

    (නාඩගම් නාට්‍ය සහ රංග කලාවෙහි, යම් චරිතයක් හදුන්වා දීමට පොතේ ගුරු විසින් ගයන මේ ගැයුම ඉන්නිසය නම් වෙයි. මෙයින් පසුවය අදාල චරිතය වේදිකාවට පැමිනෙන්නේ....)

    ඔන්න දැන් කොටා දුවං ඒවි ඈ.........!!:rofl:
    :rofl::rofl:
     
    • Like
    Reactions: D.shan

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    proposal gana kata karanna epa nandi.mata dakunu palathe ganu lamai wageka prashnayak wisadaddi e skul eke goda denekge love history eka danaganna labuna. dan proposal walata ithuru wenawanam chassiyath 3,4parak kotala tawa eka hithakut nathi bandat wate yana kello inne :( proposal walata ena kello parana jade bike wage tama dan :frown:

    ehema nati ayath innawa. man dannawane. anika oyatath kalin kello idala thiyenawane. kellatath kalin podi podi seen tibba kiyala aulak nane. samahara aya innawa oya wagema phone 1n witrak katha karapu aya. :dull:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    කොට කෑළි වනමින
    අත් ටැක්ටරේ පදිමින
    නයි කිරියෙ පිඹිමින
    කොටා එයි මෙහි කොටේ සලමින

    ශනූ දුටු විගසින
    තෙල් ටික මාරු කරමින
    අත එයින් ලොකු වෙන
    කොට නිහාලය තවත් කොට වෙන

    අසහනේ නෑයා
    ශනූ දුටු විට හැදේයා
    හාඩ් ටෝක් වානා
    කොටා දැන් මේ සබේ.........
    රගනා......ආ...ආ...ආ...ආ...ආ.............

    (නාඩගම් නාට්‍ය සහ රංග කලාවෙහි, යම් චරිතයක් හදුන්වා දීමට පොතේ ගුරු විසින් ගයන මේ ගැයුම ඉන්නිසය නම් වෙයි. මෙයින් පසුවය අදාල චරිතය වේදිකාවට පැමිනෙන්නේ....)

    ඔන්න දැන් කොටා දුවං ඒවි ඈ.........!!:rofl:
    :rofl::rofl:

    :lol::lol::rofl::rofl:
     
    hammo kibul aiyage katanam :lol::lol:
     
    maru kawiya:baffled: ada dath galawan nadda?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol::lol: paw wade. kollo nati kello oana tharam innawa. kellontath oya proposal hoyane.
    nandi ohoma kiyanna epa mage final crush eka nathi weddi mata eya kiwe "mata wada hoda kenek oyata labewi"kiyalane.kelinma man ahuwe oyage wayase tanikada eka batchiyak kiyannna.set wennanam eka tanikadayekwat inna epai.kellata kata uttara na.danna hama ekama kohe hari kokkak gahagena.:growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl::rofl::rofl:
    මට මහ කුප්ප චිත්තරූපයක් මැවුණා ඕයි මේක කියවලා....:rofl:

    එහෙම එකක් මීටර් උනේම නෑ නෙ :lol: කිඹුල් මාමත් උදේ පාන්දර කුකුළ අතේ තියන් ඉඳල එන්න ඇත්තෙ ඒකයි ඔහොම චිත්ත රූප මැවෙන්නෙ :rofl:

    අනේ මගේ තුන් හිතකවත් එහෙම අදහසක් තිබුනෙ නෑ සයෝ අක්කේ අම්මප, කිඹුල අයිය එක්ක බේරගන්න මම නෑ ඕවට.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම එකක් මීටර් උනේම නෑ නෙ :lol: කිඹුල් මාමත් උදේ පාන්දර කුකුළ අතේ තියන් ඉඳල එන්න ඇත්තෙ ඒකයි ඔහොම චිත්ත රූප මැවෙන්නෙ :rofl:

    අනේ මගේ තුන් හිතකවත් එහෙම අදහසක් තිබුනෙ නෑ සයෝ අක්කේ අම්මප, කිඹුල අයිය එක්ක බේරගන්න මම නෑ ඕවට.
    ක.කටුසු තෙම බය වෙලා....:rofl:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    අපේ පැරණි සම්ප්‍රදායන් අනුව එකෙක්ව ළිදේ ඔබන එකේ තියනව සෑහෙන කික් එකක්....:baffled:

    ඉස්සර හිටියා සෙට් එකක් ඔය වැඩෙටම
    :rolleyes:

    කිඹුලා අයියාත් එකේ සාමාජිකයෙක් තමා
    :P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    කොට කෑළි වනමින
    අත් ටැක්ටරේ පදිමින
    නයි කිරියෙ පිඹිමින
    කොටා එයි මෙහි කොටේ සලමින

    ශනූ දුටු විගසින
    තෙල් ටික මාරු කරමින
    අත එයින් ලොකු වෙන
    කොට නිහාලය තවත් කොට වෙන

    අසහනේ නෑයා
    ශනූ දුටු විට හැදේයා
    හාඩ් ටෝක් වානා
    කොටා දැන් මේ සබේ.........
    රගනා......ආ...ආ...ආ...ආ...ආ.............

    (නාඩගම් නාට්‍ය සහ රංග කලාවෙහි, යම් චරිතයක් හදුන්වා දීමට පොතේ ගුරු විසින් ගයන මේ ගැයුම ඉන්නිසය නම් වෙයි. මෙයින් පසුවය අදාල චරිතය වේදිකාවට පැමිනෙන්නේ....)

    ඔන්න දැන් කොටා දුවං ඒවි ඈ.........!!:rofl:
    :rofl::rofl:
    :rofl::rofl::P:P
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    http://www.elakiri.com/forum/showthread.php?t=1786592
    ඉහත නූල හා බැදේ :rolleyes::rofl:

    11l3amx.jpg

    :angry: