Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Next week adu wei wage neda $ rate eka? Rata salli Sahenna Next week wala Lakawata ei wage. E nisa poddak $ rate eka adu wei mama hithanne.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    fiverr to bank withdraw karana aya (payoneer eken wenne) weekends wala dammoth enawada ikmanata? week days wala dammot nam man hitanne payen wage enawa
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    කිසි දෙයක් ඔනා නැ බන්. සමාන්ය බැන්ක් අකවුන්ට් එකක් ඔපන් කරනව වගේ තමා. කමර්ශල් එකේ නම් ඩොලර් 50ක් ද කොහෙද දාන්න ඔනලු, ඒක නම් හරියට දන්නේ නැ. හැබැයි HSBC එකේ ඒ මොනවත් නැ. ඔනා කරන්සියකින් කැමති ගානක් අකවුන්ට් හැදුවැකි විනාඩියෙන්.
    Ehema bahane. Paysheet, minimum income limit ehema illanawa neda HSBC eke?
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    machanla tama salli awe ne ban. Hnb.
    Swift code eka demme HBLILKLX001.
    Salli ena ekak nedda.? Me swift code eka dapu ekek nedda? Udau karapallako