A. සිරියා;21403967 said:Upwork aluthen dipu direct SL Bank transfer facilitiya use karapu un innawada macahnla. Rates kohomada
Payonner ekata wada rates Adui machan. But It's quicker than Payoneer.
Mata one day minimum yanawa ban.
SWIFT code eka mokakda dala thiyenne? Mama USD prepaid card eken withdraw karanne.
Ehema bahane. Paysheet, minimum income limit ehema illanawa neda HSBC eke?කිසි දෙයක් ඔනා නැ බන්. සමාන්ය බැන්ක් අකවුන්ට් එකක් ඔපන් කරනව වගේ තමා. කමර්ශල් එකේ නම් ඩොලර් 50ක් ද කොහෙද දාන්න ඔනලු, ඒක නම් හරියට දන්නේ නැ. හැබැයි HSBC එකේ ඒ මොනවත් නැ. ඔනා කරන්සියකින් කැමති ගානක් අකවුන්ට් හැදුවැකි විනාඩියෙන්.
Machanla weekends wala enawada HNB ekata bank withdraw dana salli den?
Dala balala Apitath kiyapan