Mata dan awrudu 2kak tisse girl kenek naha.. hitapu ayawath hug karalawath naha. Dan mata kawru hari girl kenek cuddle/hug karanna one.
ගනන් ගන්න එපා බෝනස් කාල වලට මල්ටිපල් වීසා වදිනවා. එතකොට රටවල් දෙක තුනකටම පලයන්. එතකන් ඉතින් කීප් ට්රයින්.
1.පිරිමියෙක් වගේ ඉඳපන්. කෙල්ලො ඔය හිතන තරම් සුන්දර නෑ. හොඳ කෙල්ලෙක් සෙට් නොවුනොත් සසර කලකිරෙයි. තනියම ඉන්න තරම් ආතල් එකක් තවත් නෑ.
2.ලංකාවේ කෙල්ලො ඉන්නවා ඕනේ තරම්. අහන අහන හැම එකම හා කියන්නේ නෑ. උඹේ අවුලකට නෙමෙයි. ඒ උන්ගේ හැටි. ලංකාවෙ කෙල්ලො හරි වෙනස්.ගනන් ගන්න එපා බෝනස් කාල වලට මල්ටිපල් වීසා වදිනවා. එතකොට රටවල් දෙක තුනකටම පලයන්. එතකන් ඉතින් කීප් ට්රයින්.
3.උඹට දැන් තියන ලොකුම ප්රශ්නේ HUG කරන්න නම් හොඳ ගෑණු ලමයි කීප දෙනෙක් ලඟින් යාලුවෝ වගෙ ආශ්රය කරපන්. එතකොට මල්ටිපල් HUG හම්බවෙනව හිටු කියලා
හැබැයි මතක ඇතුව සයන්ටිෆික් ඈන්ගල් එක්කට HUG කරපන් උඹට තව දුරටත් කන්ටිනිව් කරන්න ඕනේ නම්...
![]()
![]()

Thanks ban ehema yaluwo nahane mata![]()


මොන ජීවිතද බන් මේව
Api ithin oyala wage handsome nahane![]()

- වික්ටර් රත්නායක.Thanks ban ehema yaluwo nahane mata![]()




පවු අනේ මේ ළමයා.. හිතට දුකක් කරදරයක් දැනුන වෙලාවට hug එකක් දෙන්න කවුරුහරි ඉන්නවනම් ඒක ලොකු සහනයක්. ඉක්මනටම ගැලපෙන හොඳ කෙල්ලෙක් හම්බවෙන්න කියලා wish කරනවා.. හම්බවෙන්නැහැ කියලා නිකන්ම ඉන්නත් එපා ඔයත්.. හොයාගන්න බලන්න..
මුළු ලංකාවෙම හැම නයිට් ක්ලාස් එකේම හැම ළමයම එක්කන් යන්න දෙමාපියෝ එනවා කියලා උඹ කියන්නෙ මොන පදනමකටද බන්? මම නම් ඕන තරම් දැකලා තියෙනවා කෙල්ලෝ තනියම යනවා.. අනික දෙමාපියෝ අතේ බඩේ තියන් හැදුවත් ටෝක් කරලා කෙල්ලෝ දා ගන්න පුළුවන් නෙ!night class wala kellonawa ekkan ynna unge parentsla enawa lol
ඒවට වයස බලන් නැති නිසා කිව්වෙ බන්ඒ මොකෝ බං ඒ නයිට් ක්ලාස් එකක් ම ?![]()



