Cuddle karanna kenek hoyaganne kohomada?

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,622
    1,468
    113
    වයබ පාලාතේ
    Try Realistic dolls

    56d430cf8c7479133af8efdd98f90ec2.jpg

    ;)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පාරේ යන දකින දකින කෙල්ල බදා ගනින්. කවදාවත් කෙල්ලෙක් බදාගෙන නැත්නම් බදාගෙන ඉවර උනාම සෙරෙප්පු පාර කෑවත් මොකෝ බං.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Mata dan awrudu 2kak tisse girl kenek naha.. hitapu ayawath hug karalawath naha. Dan mata kawru hari girl kenek cuddle/hug karanna one.

    1.පිරිමියෙක් වගේ ඉඳපන්. කෙල්ලො ඔය හිතන තරම් සුන්දර නෑ. හොඳ කෙල්ලෙක් සෙට් නොවුනොත් සසර කලකිරෙයි. තනියම ඉන්න තරම් ආතල් එකක් තවත් නෑ.

    2.ලංකාවේ කෙල්ලො ඉන්නවා ඕනේ තරම්. අහන අහන හැම එකම හා කියන්නේ නෑ. උඹේ අවුලකට නෙමෙයි. ඒ උන්ගේ හැටි. ලංකාවෙ කෙල්ලො හරි වෙනස්.:lol: ගනන් ගන්න එපා බෝනස් කාල වලට මල්ටිපල් වීසා වදිනවා. එතකොට රටවල් දෙක තුනකටම පලයන්. එතකන් ඉතින් කීප් ට්‍රයින්.

    3.උඹට දැන් තියන ලොකුම ප්‍රශ්නේ HUG කරන්න නම් හොඳ ගෑණු ලමයි කීප දෙනෙක් ලඟින් යාලුවෝ වගෙ ආශ්‍රය කරපන්. එතකොට මල්ටිපල් HUG හම්බවෙනව හිටු කියලා

    හැබැයි මතක ඇතුව සයන්ටිෆික් ඈන්ගල් එක්කට HUG කරපන් උඹට තව දුරටත් කන්ටිනිව් කරන්න ඕනේ නම්...
    :P
    tumblr_lqp9ghy0RC1qknvzko1_500.gif

    ron-with-an-erection.png
     
    needshugs123

    Member
    Apr 1, 2017
    30
    18

    Thanks ban ehema yaluwo nahane mata :(
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මොන ජීවිතද බන් මේව
    Api ithin oyala wage handsome nahane :(

    ඌ හෙන කැතයි බන්. මකුණෙක් වගේ...:dull:

    කෙල්ලො දාගන්න හැන්ඩ්සම් වෙන්න ඕනේ නෑ. සල්ලි තියනවනම් පුලුවන් :rofl: - වික්ටර් රත්නායක.
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    පවු අනේ මේ ළමයා.. හිතට දුකක් කරදරයක් දැනුන වෙලාවට hug එකක් දෙන්න කවුරුහරි ඉන්නවනම් ඒක ලොකු සහනයක්. ඉක්මනටම ගැලපෙන හොඳ කෙල්ලෙක් හම්බවෙන්න කියලා wish කරනවා.. හම්බවෙන්නැහැ කියලා නිකන්ම ඉන්නත් එපා ඔයත්.. හොයාගන්න බලන්න..
     
    • Like
    Reactions: TheManFromNowhere

    needshugs123

    Member
    Apr 1, 2017
    30
    18
    0
    පවු අනේ මේ ළමයා.. හිතට දුකක් කරදරයක් දැනුන වෙලාවට hug එකක් දෙන්න කවුරුහරි ඉන්නවනම් ඒක ලොකු සහනයක්. ඉක්මනටම ගැලපෙන හොඳ කෙල්ලෙක් හම්බවෙන්න කියලා wish කරනවා.. හම්බවෙන්නැහැ කියලා නිකන්ම ඉන්නත් එපා ඔයත්.. හොයාගන්න බලන්න..

    Thanks machan

    ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ
    තවමත් මගේ මතකයේ රැදේ
    නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
    කුමක් කියන්නටද සැරසුනේ

    කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
    කෙලෙසද මා එය දැනගන්නේ
    කවදා කොයිබදි යලි හමුවේදැයි කියා
    පැනයකි මා සිත පාරන්නේ

    කැටිකොට ගුවනට මුසුකොට මාගේ රස හැගුම්
    ඔබ වෙත ගීයකින් එවන්නම්
    මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
    එදින නැවත මා හිනැහෙන්නම්
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    night class wala kellonawa ekkan ynna unge parentsla enawa lol
    මුළු ලංකාවෙම හැම නයිට් ක්ලාස් එකේම හැම ළමයම එක්කන් යන්න දෙමාපියෝ එනවා කියලා උඹ කියන්නෙ මොන පදනමකටද බන්? මම නම් ඕන තරම් දැකලා තියෙනවා කෙල්ලෝ තනියම යනවා.. අනික දෙමාපියෝ අතේ බඩේ තියන් හැදුවත් ටෝක් කරලා කෙල්ලෝ දා ගන්න පුළුවන් නෙ!
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒ මොකෝ බං ඒ නයිට් ක්ලාස් එකක් ම ? :rofl:
    ඒවට වයස බලන් නැති නිසා කිව්වෙ බන්
    අනික බැඳපු ගෑනුත් දා ගන්න පුළුවන් පොඩ්ඩක් අපි උන් ගැන කෙයා කරනවා කියලා පෙන්නුවාම
    ඔය පොඩ්ඩක් කෑවද බිව්වද ඇහුවම උන්ට ගෙදර කන්න දෙන මිනිහට වඩා උන්ට පිට උන්ව වටිනවා
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    තොත්ත බබෙක්ද බොල cuddle/hug හොයන්න :baffled:
    අව්රුද්දක් දෙකක් වගේ වැඩිමල් අක්කි බබාලා යාලුවෝ විදියට ආශ්‍රය කරන්න hug කරලම එපා වෙයි:cool:

    මගේ කෙල්ල මට bye කියල ගියාට පස්සේ මම හොයන්නේ මේ පහල තියෙන වගේ hug එකක්
    ptg00763170.jpg

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මටනම් කද්ඩ්ල් කරන්න නැතුවත් කමක් නැ බන්
    ඔඩොක්කුවේ වාඩිවුනන් ඊටපස්සේ මන් කරන දේවල් වලට බාදා කරන් නැතුව ඉන්නවනම් ඒ ඇති :yes::yes: