Hard Talk with KOTA NIHAL

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oka me ara dildudeya thma mata ewwe ohoma daanna kiyala ow.

    oka me ara dildudeya thma ban mata ewwe ohoma daanna kiyala ow.anthimata mawa thma ahu wenne

    ඔහොම තමයි බන් පාප මිත්‍රයෝ උඹව සයෝ අක්ක්කිගෙන් වෙන් කරන්න කරන කුමන්ත්‍රණ ඕව :nerd:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    ත්‍රෙඩ් එක නැගලම යනව දැකල ඔලුව දාල යන්න ආවේ..



    :rofl:
    11.gif
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    dan eya marry karalada?:confused::confused:
    තාම නැ ටුඩු අක්කේ:cool:,මන් අහන් නැ වෙන කොල්ලෙක් ගැන කිවත් මට දුකයි:confused::confused:,වෙලාවකට අනූ කියන් චැට් එකට එනවා:):)එ වෙලාවට පපුව උඩින් කෝච්චි දෙක තුනක් ගියා වගේ දැනෙන්නේ:sorry:,කොල්ලා ගැනවත් ප්‍රශ්න ගැනවත් අහන් නැ.එයා කියන දෙයක් අහන් ඉන්නවා,මන් කියලා තියෙන්න එයාට අවස්තාවක් ලැබුනොත් ඔනම වෙලාවක එයාව බාරගන්න සුදානම් ලමයි දෙන්නෙක් එක්ක හරි කියලා(මම එ වෙද්දි බැදලා නැත්තන්):rolleyes::rolleyes:.ලමයි 2ට වැඩියිනම් බාරගන්න ටිකක් අමාරුයි කියලත් කියලා තියෙනේ:lol::lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    ඔහොම තමයි බන් පාප මිත්‍රයෝ උඹව සයෝ අක්ක්කිගෙන් වෙන් කරන්න කරන කුමන්ත්‍රණ ඕව :nerd:

    ow ban anthima mama thma owata ahu wenne