meka Moroccan hash wage mehe godak thiyenne manali or charas
meka Moroccan hash wage mehe godak thiyenne manali or charas

Ow Ow. Atha marala nam thiyenawa. Aga salitha wela yanawa.malak gahala jigi jigi parak dapu aya innawada?
Badu yanakota danena feeling eka normal welawata wada 5 times withara powerful danenawa kiyala yaluwek kiwwa. eka atthada?

meka Moroccan hash wage mehe godak thiyenne manali or charas

අපිත් දවසක් හවසක ජෝඉන්ට් පාරක් ගහල ගෙවල් වලට ගියා...පහුවදා එකෙක්ගේ අම්මා කෙනෙක් අහනවා පුතාලා ඊයේ බිව්වද කියලා...මං වැඩේ නොන්ඩි වෙන නිසා නෑ ඇන්ටි කිව්වා....වැඩේ මොකද්ද කියලා බලද්දී අරකා ගෙදර යද්දී රෑට කන්න හදලා තියෙන්නේ රොටී...මූ පරක්කු උන නිසා උන්ගේ අම්මා රොටිය උඩට ලුණු මිරිස් දාලා තියලා....
මේකා ගීන් ලුණු මිරිස් ටික කාලා රොටිය හෝදලා පිගන් රාක්කේ තියලා ගිහිල්ලා.......![]()

Ammapa kiyapan.wuta nam aye joint denna epa. 

AL karana kale ape ekek joint parak gahala siver kadekata gihin table eke wadi wela waiter ta qwa boondi genna kiyala kanna![]()

අපේ කොල්ලෙක්ගේ අයියා ඕකම කරලා තිබ්බ. උ ජොයින්ට් එකක් ගහල ගෙදර ගිහිං අම්ම කියල රොටි & ලුණුමිරිස් ඇති කන්න කියල. මු රොටියක් උඩට ඔක්කොම ලුණුමිරිස් දාගෙන ඒක කාල රොටිය හෝදලා රාක්කෙ තියල නිදාගෙන. අම්ම ඇවිත් බලල මුට කතා කරලා මු කියනවලු ඇඳෙන් බහින්න ඉනිමගක් තියන්න කියල.

patta ban kathawa...අම්මෝ සිද්දි නම් ගොඩයි
දවසක් පාරක් ගහල ගෙදර ඇවිත් 4න් එකත් චාජ් එකට දාල ඉන්නකොට ආව රට ඉන්න මාම කෙනෙක්ගෙන් වීඩියෝ කෝල් එකක්.කොම හරි ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට කොල්ලෙක් අපේ ගේ ලගට ඇවිත් කතා කරනවා උගේ හෙල්මට් එක ඉල්ලගන්න..මම මාමට ඉන්න කියල උට හෙල්මට් එක දීල අව කාමරේට .
කතා කරලත් බෑ නොකරත් බෑ අවුලක් නෑ මිටරෙන් කතා කරනවා කියල හිතාගෙන අන්සර් කළා.
දැන් මේ වෙන හැම එකක්ම පට්ට ස්ලෝ වෙන්නේ ...
කාමරේට අවම මතක් උනා මාමා කෝල් එකේ ඉදියනේ කියල. ගත්ත 4න එක දැන් කතා කරනවා මාමා එක්ක..
එත් දැන් මට ඉස්සෙල්ල අහුනට වඩා හෙමින් තමා ඇහෙන්නේ එහෙම.
සිග්නල් අඩු නිසා කියල හිතිලා මම එලියට එනවා කාමරෙන්, එතකොට ඇහෙනවා හොදටම අඩු වෙනවා .. ආයේ කාමරේට එනකොට සද්දේ හොදට ඇහෙනවා ...
දැන් මම මාමාටත් කියනවා මාමා ඇහෙනවා අඩුයිනේ කියල.
මට මර ප්රස්නේ දැන් යකෝ වෙනදට එහෙම වෙන්නේ නැනේ....![]()
කාමරෙන් එලියට යනකොට ඇහෙනවා අඩුයි ආයේ ඇතුලට එනකොට හොදට ඇහෙනවා.
වැදිලා නිසා මෙහෙම වෙන්නේ කියල හිතල ගියා 4න් එකත් අරන් සාලේ පැත්තට දැන් මාමගේ කටහඩ ඇහෙන්නේ පට්ට හෙමින් හරිද.
දැන් සාලේ තාත්තා ඉඳගෙන ඉන්නවා. මම හෙලෝ මාමා ඇහෙනවද..... ඇහෙන්නේ නැද්ද කියා කියා සාලෙට එනවා කාමරේ ලගට යනවා..
එනවා යනවා...
තාත්ත මේක බලාන ඉදලා අහපිය තෝ මොකද යකෝ ඔය කරන්නේ ....
මම - මාමා කතා කරනවා
තාත්තා - තෝ කුඩු ගහලද ඕකට කතා කරන්නේ
මට හිතුන මොකක් හරි අවුලක් තමා මම මොකක් හරි පිස්සුවක් කරලා තමා කියල ..
ගහපුවහම හැමදාම එහෙම හිතෙනවා දෙයක් කරාම පිස්සුවක් වත් කරද කියල
අම්මට උඩු දැන් වැදිලානේ ඉන්නේ දැන් බයවෙලා ..වැඩේ චෝර වෙන්න කලින් මාරු වෙන්න හිතාන කෝල් එක කට් කරන්න හදනකොට තමා වැඩේ මීටර් උනේ
මම 4න එක කියල මගේ කැල් එකෙන් තමා මෙච්චර වෙලා කතා කරලා තියෙන්නේ 4න එක තාම කාමරේ චාජ් එකේ. මාමත් ලයින් එකේ ඉන්නවා...
අරුට හෙල්මට් එක දෙන්න ගිහින් ඇවිත් කැල් එක කනේ තියාගෙන කතා කරලා ..
එදා නඩුවෙන් පස්සේ ඉදන් සෑහෙන අවදානයෙන් ඉන්නේ ගෙදර ඈයෝ මගේ ගැන .....![]()
sidiiya nam ithin guu 70i..
thx share kala.. 

Oin giya medei. 
patta ban kathawa...sidiiya nam ithin guu 70i..
thx share kala..
![]()

Oin giya medei.
![]()