⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    avatar365404_39.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැව් මාලු කියද්දි නම් පොඩි අප්පිරියා ගතියක් ආවා. පිලී රසයි ගඳයි මතක් වෙලා.

    ඒ උනාට කුරක්කන් තලපේ පට්ටයි.
    :baffled::rolleyes:
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    වැව් මාලු කියද්දි නම් පොඩි අප්පිරියා ගතියක් ආවා. පිලී රසයි ගඳයි මතක් වෙලා.

    ඒ උනාට කුරක්කන් තලපේ පට්ටයි.

    කුරක්කන් පිටි හුණ්ඩුවකට වතුර කෝප්ප 5යි (හැබැයි වතුර උතුරල නටන්න ඕන). ලුණු, කපල මේස හැන්දයි (රස අනුව තව දා ගන්න).
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මෙනේරි බත් උණු උණුවෙං ගිලිනව නම් ඉතිං හොඳ හැටි උම්බලකඩ, කොච්චි මිරිස් දාපු කට්ට සම්බෝලයක් තමයි. ඒත් මාමානං නිවෙන්ට ඇරලා කිතුල් පැණි එක්කත් දෙසා බානව
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?


    කුරක්කන් පිටි හුණ්ඩුවකට වතුර කෝප්ප 5යි (හැබැයි වතුර උතුරල නටන්න ඕන). ලුණු, කපල මේස හැන්දයි (රස අනුව තව දා ගන්න).

    sorry guys wrong thread. I messed it. :(:( :dull::dull: