Balahnko open eka Hari giye nethi wunama unu de
stil there's hope
Balahnko open eka Hari giye nethi wunama unu de
Balahnko open eka Hari giye nethi wunama unu de
අපේ පොන්නයෝ ගහන මැච් මම බලන්නේ නෑ කියලා හිතා ගත්තා බං. අද බැලුවෙත් නෑ ස්කෝර් ලයිව් අප්ඩේට් විතරයි දාගෙන හිටියේ.
මල චාටර් බංගලියන් එක්ක ගහලා ෆෝ මැට් තුනම ඩ්රෝ කියහන්කෝ.
ado gahai ban 
ඔව් ගහයි අතේ දැන් අපේ උන් ටික.![]()


Ada mona mgulata tharanga one down awada mnda. U open awoth witharai hoda partnership watenne
http://cdn2.crichd.info/channel-23-live-streamingLive balanna link ekak diyallako..watchcric eka hariyanne naha![]()
ko ban slrc den ussaan ei ara thangaya inne pic eka![]()

ඕක උස්සන් ආවා කියලා දැන් ගොඩ දාන්න බෑ බං.අපේ සෙට් එක gamble කරා. ඒකයිවුනෙ![]()
Live balanna link ekak diyallako..watchcric eka hariyanne naha![]()
මම හිතන්නේ නෑ බං. අපේ උන්ගේ බැරි කම ඔය තියෙන්නේ.



