Arthur C Clarke ඔක්කොම ටික

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,785
    1
    42,941
    113
    අනේ අපිට ඉංග්‍රීසි බැරියෝ...
    සයෝ නැන්දිටවත් කියල තේරුම අහගන්ඩ වෙයි වගේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ අපිට ඉංග්‍රීසි බැරියෝ...
    සයෝ නැන්දිටවත් කියල තේරුම අහගන්ඩ වෙයි වගේ

    තෝ කොයි වෙලේ හරි බෑන් වෙනව හැම එකටම සායක් ඇදගන්න ගිහිං :baffled: :baffled:
    මෙන්න මෙහෙ පැත්තකට වෙලා ඉඳපං පිස්සෙක් වගේ හැසිරෙන්නැතුව මේක පොඩි ලමයිනුත් යන එන ෆෝරම් එකක් පොඩ්ඩක් ආදර්ශමත්ව හැසිරියන් ඊයෙ පිස්සන් කොටුවෙන් පැන්න එකා වගේ නැතුව :baffled: :baffled:
    අනේ මන්ද උඹලත් හැම එකම ඇඟිල්ලෙන් ඇන ඇන කියාදෙන්න ඕනෙ විනයක් කියල නාමයක් ගෑවිලා නෑ :baffled: :baffled:

    umba usercloud eken bagaththada
    mata banna denn nane

    බාන්න හදද්දි ad තියෙන සයිට් දෙක තුනකට යනව ඒව ක්ලෝස් කල්ල දාපං ටිකකිං බෑවෙනව :yes: :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    google translator එකෙං කලෑකි :yes: :yes:
    direct තමා බං :D :D
    DOWNLOAD FROM USERSCLOUD එකෙං මං බෑවෙ direct :yes: :yes:

    ඔව් බන් ඒකෙන් බාගත්ත අනික් ලින්ක් එකෙන් ගිහින් හෙන වටයක් ගැහුව.

    පස්සේ සළකන්නන්
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,785
    1
    42,941
    113
    තෝ කොයි වෙලේ හරි බෑන් වෙනව හැම එකටම සායක් ඇදගන්න ගිහිං :baffled: :baffled:
    මෙන්න මෙහෙ පැත්තකට වෙලා ඉඳපං පිස්සෙක් වගේ හැසිරෙන්නැතුව මේක පොඩි ලමයිනුත් යන එන ෆෝරම් එකක් පොඩ්ඩක් ආදර්ශමත්ව හැසිරියන් ඊයෙ පිස්සන් කොටුවෙන් පැන්න එකා වගේ නැතුව :baffled: :baffled:
    අනේ මන්ද උඹලත් හැම එකම ඇඟිල්ලෙන් ඇන ඇන කියාදෙන්න ඕනෙ විනයක් කියල නාමයක් ගෑවිලා නෑ :baffled: :baffled:

    මට ටිකක් පිස්සු තමා :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් බන් ඒකෙන් බාගත්ත අනික් ලින්ක් එකෙන් ගිහින් හෙන වටයක් ගැහුව.

    පස්සේ සළකන්නන්

    තියෙන පලවෙනි එකෙං යන්නැතුව වෙන කෙහෙම්මල් වල රිංගන්න යනවට හොඳ වැඩේ :baffled: :baffled:

    Podi Silva - පොඩි සිල්වා;21436582 said:
    සොන්නයෝ EBOOK Download කරන්න හොද Site ටිකක් කියපන්

    අයිතිකාරයො මැරිල නිකං දෙන ඒව gutenberg.org එකේ තියේ :yes: :yes:
    හොරකං කරන්න නං bookzz.org :yes: :yes:
    ebook4expert.com
    ebookjunkie.com
    www.download-books.com
    gen.lib.rus.ec
    www.forgottenbooks.com
     
    තියෙන පලවෙනි එකෙං යන්නැතුව වෙන කෙහෙම්මල් වල රිංගන්න යනවට හොඳ වැඩේ :baffled: :baffled:

    අයිතිකාරයො මැරිල නිකං දෙන ඒව gutenberg.org එකේ තියේ :yes: :yes:
    හොරකං කරන්න නං bookzz.org :yes: :yes:
    ebook4expert.com
    ebookjunkie.com
    www.download-books.com
    gen.lib.rus.ec
    www.forgottenbooks.com

    Thanks වයිට් වෝකර