ali ewwo neda...patta rare athine..
me pata ewwo, wena saththungen berila inna ekath pudumayak...![]()

eya iwarai ban.. video tika thama ban tiyenne aye eyage balanna..![]()

ehema awlak une na ban.. meyala anith normal lenuth ekka hodata sellam kara kara yaluwo wage ekata kaka hitiya..

aparade monwa unath...![]()
eya iwarai ban.. video tika thama ban tiyenne aye eyage balanna..![]()
අඩෝ නැති උනාද?
සිරාවටම දුකයි මචන්. කඳුලුත් ආවා
උබේ උත්සාහය අගය කරනව මචන්

හොද ආත්මෙක ඉක්මනට ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
පෝය දවසේ හෝ ඊට කලින් දවසේ මැරෙන අයට ඉක්මනට හොද ආත්ම ලැබෙනවා කියලා මම අහලා තියනවා.
ඒ නිසා පට්ට අමාරු උනත් හිත හදාගමු.
මටත් ඔහොම බිම වැටිලා , කටින් ලේ ආව ලේන් පැටියෙක් හිටියා මචන් .
සුදු එකෙක් නම් නෙවෙයි.
සති ගානක පොඩි පැටියෙක්.
සතියක් විතර හොද වෙලා හිටියා මචන් අපි ගාව.
කිසි අව්ලක් තිබ්බේ නෑ.
නිදහසේ ගෙදර හිටියේ.
රෑට නිදාගන්න විතරයි කූඩුවේ දාන්නේ.
මගේ බල්ලොත් ඌට අව්ලක් දැම්මේ නෑ , ෆිට් එකේ හිටියා ඌත් එක්ක.
හිතාගන්න බැරි විදියට දවසක ඌ මැරිලා බන් නිකම්ම.
කැරි දුකයි ඉතින්.
යන අය යනවා මොනා කරත් මැරෙන්න වෙලාව ඇවිත්නම්.
හිත හදාගන්නවා ඇරෙන්න වෙන මොනා කරන්නද ඉතින්.
හෙට පන්සල පැත්තේ ගිහින් මැරිච්ච සියලු සත්තු වෙනුවෙන් පහනක් පත්තු කරලා ප්‍රාර්ථනා කරපන්.
![]()