බලාගෙන බන් මේකේ සෑහෙන පවුකාරයෝ ඉන්නවඑකෙක්ට හරි වැදුනොත් උඹ තමා

බලාගෙන බන් මේකේ සෑහෙන පවුකාරයෝ ඉන්නවඑකෙක්ට හරි වැදුනොත් උඹ තමා



අකුනු ඕන නෑ බන් , වස්සපන්කෝ මාර රස්නයක්


ඉඳලා ඉඳලා වැටුන ත්රෙඩ් එක කොටා නමින්...
පතලා පතලා සිටිය එකකුයි පෙනෙන ලෙසින්...
රැකලා රැකලා තනිය දිවා රෑ ඇයගේ නමින්...
පුතිලා දුවලා එන්නේ කිරියම මේක ලෙසින්...![]()

හෙනයා;21441267 said:වැහි දෙයියෝ නිවාඩු ගිහින් බන්![]()
ඉන්ටවිව් එකක් තියල ගනින්කෝ එකෙක් මෙහෙ ඉන්න බෑ රස්නෙයි. 
ඇයි බන් ටෙම්පරි වැඩ බලන්න දෙයියෙක් නැද්දඉන්ටවිව් එකක් තියල ගනින්කෝ එකෙක් මෙහෙ ඉන්න බෑ රස්නෙයි.
![]()
දෙයියෙක් නැ අපි කටුසු දේවතාවියක් ගත්ත. මේ බලපන් හොදයිද කියල..
නමක් ගමක් දන්නේ නැද්ද. 
--------------පුතිලා දුවලා එන්නේ කිරියම මේක ලෙසින්...ඔය කීවාට මාමිත් දුවගෙන එන්නේ![]()
------------------
ube kella neda? kiriyen eha dannawanam danuwath karanna thibba eyatathකවුද බන් මේ කෑල්ලනමක් ගමක් දන්නේ නැද්ද.
![]()

එහෙනම් බාල පරාද නොකර හිටපන්,
සමහර විට බඩේ ඉන්නේ උබේ අනාගත සහකාරි වෙන්ඩ පුලුවන්, මොකද වික්ටර් සීයගේ දර්ශනේ හැටියට![]()


අපිටත් මාස්ටර්ගේ විදිය තමා මේම ගියොත් හරියන්නේ.ඇයි බන් මෙ වයසෙදි කෙල්ලෙක් මුන දිහාවත් බලන් නැනේඋනු වතුර නිවලා බොන වැඩක් වුනේ, ඕක මොන ජොබ කරත් වැඩක් නෑ
![]()


හම්මේ සතුටට දාඩියත් දැම්ම සුදු පුති,උබට එහෙනම් දැන් අකුනක් හරියට ගහගන්න පුලුවන්.වරෙන් රත්තරනේ අවුරුද්දට යු.සි.ඇස්.සි එක පැත්තේ ගිහින් අපේ ආදරනිය ප්රොෆාලව බලලා එන්නහෙනයා;21441248 said:

ඔව් ඔව් ඔකාට අකුනු කන්ට්රොල් නැ කොහෙට්ට හරි ගහලා දානවා වදින තැනකට වැදියක් කියලාදරු පවුල් කාරයොත් ඉන්නවා ඈ, උන් අනාත වුනොත් උබලා තමා

පුතී අර රිතු සන්හාර , මේඝධුත වගේ රචනා කල සුප්රසිද්ද කේයස් නැමති කවියා ඔබ නේද?? ඔබ උපුල් තරන්ග නමින් පෙනි සිට ක්රිකටුත් ගහන්වා නෙද?මෙතරම් සැගවුන දක්ශතා ඔබ සගවාගෙන ඉන්නේ කොහොමද??ඉඳලා ඉඳලා වැටුන ත්රෙඩ් එක කොටා නමින්...
පතලා පතලා සිටිය එකකුයි පෙනෙන ලෙසින්...
රැකලා රැකලා තනිය දිවා රෑ ඇයගේ නමින්...
පුතිලා දුවලා එන්නේ කිරියම මේක ලෙසින්...![]()


ටෙම්පරි වැඩ බලන්න දෙවතාවියක්ලු ඉන්නේ,මේකෙ ඉන්න පැනියෝ දැකලා දේවතාවිය එන්න බයයිඇයි බන් ටෙම්පරි වැඩ බලන්න දෙයියෙක් නැද්දඉන්ටවිව් එකක් තියල ගනින්කෝ එකෙක් මෙහෙ ඉන්න බෑ රස්නෙයි.
![]()

අනේ බයවෙන්න එපා කියපන් අපි එහෙම කරදර කරනවදටෙම්පරි වැඩ බලන්න දෙවතාවියක්ලු ඉන්නේ,මේකෙ ඉන්න පැනියෝ දැකලා දේවතාවිය එන්න බයයි![]()
දුන් අල්ලලා, සුවඳ වතුරෙන් නාවල ගන්නංකෝ එන්න කියපන්.balapanhomeland බලන උන් ඉන්නවාද, අඩේ පීටර් ක්වින් මැරුනනේ බාන්, වෙන එකෙක් හිටියෙම නැද්ද මැරෙන්න
![]()

".... විනාඩි 10 ක් දෙන්න මම ටක් ගාල එන්නම්...."
මුට ඒ ටිකටවත් ඉවසන් ඉන්න බෑ නෙ.






පුතී අර රිතු සන්හාර , මේඝධුත වගේ රචනා කල සුප්රසිද්ද කේයස් නැමති කවියා ඔබ නේද?? ඔබ උපුල් තරන්ග නමින් පෙනි සිට ක්රිකටුත් ගහන්වා නෙද?මෙතරම් සැගවුන දක්ශතා ඔබ සගවාගෙන ඉන්නේ කොහොමද??![]()



කිරියේ කුමාරියන් සිටින්නේ මෙහි බැවින් අපිට කිරියේ රසවත්ම කැල්ල මෙයයි--------------පුතිලා දුවලා එන්නේ කිරියම මේක ලෙසින්...------------------
![]()
