මචංලා, නීවඩු දවස් ටිකේ බලන්න මම කැමතිම category එක වන thriller category එකේ movies ටිකක් උබලත් එක්ක බෙදාගන්න හිතුවා. මම හිතනවා thriller category එකට හැමෝම කැමති ඇති කියල. මෙන්න මම බලල තියන movies ටිකක්. උබලත් බලල තියන ඒවා share කරපල්ලා හැමෝටම උදව්වක් වෙන්න.
- Taken 1, 2, 3
- Who Am I
- White House Down
- Olympus Has Fallen
- War
- Kodi
