Ptzahut or Dominos

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රොටියට නම් බිත්තර දානවා කියලා හිතෙනවා බන්. වෙජිටේරියන්ස්ලට වෙනස් වෙන්නෙ ටොපින්ග් එක විතරයි.

    පීසා හට් රස හොඳයි හැබැයි ගනන්. ඩොමිනෝස් රස අඩුයි ලාභයි.

    උබ වෙන රටකට ගිහින් පීසා හට් එකකින් කෑවා නම් ඔහොම කියන්නේ නැහැ.ලංකාවේ පීසා හට් මල ජරාවක්.කොලටි එක අන්තිමයි.
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    උබ වෙන රටකට ගිහින් පීසා හට් එකකින් කෑවා නම් ඔහොම කියන්නේ නැහැ.ලංකාවේ පීසා හට් මල ජරාවක්.කොලටි එක අන්තිමයි.

    sira ban:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    උබ වෙන රටකට ගිහින් පීසා හට් එකකින් කෑවා නම් ඔහොම කියන්නේ නැහැ.ලංකාවේ පීසා හට් මල ජරාවක්.කොලටි එක අන්තිමයි.

    ඒක ඇත්ත මචන්:yes: මම කිව්වෙ අපේ රටේ තියෙන ඩොමිනෝස් එකට වඩා පිසා හට් රසයි කියලා :)
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes: