රොටියට නම් බිත්තර දානවා කියලා හිතෙනවා බන්. වෙජිටේරියන්ස්ලට වෙනස් වෙන්නෙ ටොපින්ග් එක විතරයි.
පීසා හට් රස හොඳයි හැබැයි ගනන්. ඩොමිනෝස් රස අඩුයි ලාභයි.
උබ වෙන රටකට ගිහින් පීසා හට් එකකින් කෑවා නම් ඔහොම කියන්නේ නැහැ.ලංකාවේ පීසා හට් මල ජරාවක්.කොලටි එක අන්තිමයි.

මම කිව්වෙ අපේ රටේ තියෙන ඩොමිනෝස් එකට වඩා පිසා හට් රසයි කියලා 
