Ptzahut or Dominos

csstudio

Member
Jul 20, 2016
657
82
0
Pitza hut හට්වල තියන වෙජිටේරියන් Pitza ඇත්තටම වෙජිටේරියන් ද​? ඒවාට බිත්තර දාන්නේ නැද්ද​? අපේ මගේ කැල්ල එක්ක හට් යන්න බැලුවේ. එයා වෙජිටේරියන් කෙනෙක්. මේ ගැන දන්න කෙනෙක් කියන්න​
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    රොටියට නම් බිත්තර දානවා කියලා හිතෙනවා බන්. වෙජිටේරියන්ස්ලට වෙනස් වෙන්නෙ ටොපින්ග් එක විතරයි.

    පීසා හට් රස හොඳයි හැබැයි ගනන්. ඩොමිනෝස් රස අඩුයි ලාභයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    ithin ayko cheese kianneth kiri walin hedena deyak neda? ethakota vegetarian wenne kohomada?

    කිරි චීස් පාවිච්චි කරන්නේ නැත්තේ වීගන්ලා මචන්. වේජිටේරියන් අය කිරි චීස් ගන්නවා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World
    Pitza hut හට්වල තියන වෙජිටේරියන් Pitza ඇත්තටම වෙජිටේරියන් ද​? ඒවාට බිත්තර දාන්නේ නැද්ද​? අපේ මගේ කැල්ල එක්ක හට් යන්න බැලුවේ. එයා වෙජිටේරියන් කෙනෙක්. මේ ගැන දන්න කෙනෙක් කියන්න​

    BUMP
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    Pitza hut හට්වල තියන වෙජිටේරියන් Pitza ඇත්තටම වෙජිටේරියන් ද​? ඒවාට බිත්තර දාන්නේ නැද්ද​?මගේ කැල්ල එක්ක හට් යන්න බැලුවේ. එයා වෙජිටේරියන් කෙනෙක්. මේ ගැන දන්න කෙනෙක් කියන්න​
    :lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    කිරි චීස් පාවිච්චි කරන්නේ නැත්තේ වීගන්ලා මචන්. වේජිටේරියන් අය කිරි චීස් ගන්නවා.
    :baffled: ඒ ජාති දෙකක්ද බන්. :oo:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,423
    6,575
    113
    Land of Lions
    12-flip-pizza-over.gif