~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
මනාපය විකිනීමට තිබේ..
ලබා දෙන රෙප් ප්‍රමාණය මත මනාපය තීරණය වේ.
 
  • Like
Reactions: djnick

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කණ්ඩායම් නායක දෙපල වෙත කෙරෙන නිවේදනයයි,

    special Nominations යටතේ තෝරාගත් සාමාජිකයිගේ නම් අද උදෑසන 10.00 ට පෙර සංවිධායක මණ්ඩලය වෙත එවීමට කටයුතු කරන්න.10.00 පසුවී එවන සාමාජිකයින්ගේ නම් කිසිදු ලෙසකින්වත් භාරනොගන්නා බව කරුණාවෙන් සලකන්න.

    කටුසුFIGHTERS මේ වන විට කිසිදු සාමාජිකයෙකුගේ නම් සංවිධායක මණ්ඩලයට ලබාදී නොමැති අතර කසිප්පුWARRIORS එක් සාමාජිකයෙකුගේ නම එවිය යුතුව ඇත.

    මෙය, මේ සම්බන්දයෙන් වන අවසාන නිවේදනය වේ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    :):):)
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කණ්ඩායම් නායක දෙපල වෙත කෙරෙන නිවේදනයයි,

    special Nominations යටතේ තෝරාගත් සාමාජිකයිගේ නම් අද උදෑසන 10.00 ට පෙර සංවිධායක මණ්ඩලය වෙත එවීමට කටයුතු කරන්න.10.00 පසුවී එවන සාමාජිකයින්ගේ නම් කිසිදු ලෙසකින්වත් භාරනොගන්නා බව කරුණාවෙන් සලකන්න.

    කටුසුFIGHTERS මේ වන විට කිසිදු සාමාජිකයෙකුගේ නම් සංවිධායක මණ්ඩලයට ලබාදී නොමැති අතර කසිප්පුWARRIORS එක් සාමාජිකයෙකුගේ නම එවිය යුතුව ඇත.

    මෙය, මේ සම්බන්දයෙන් වන අවසාන නිවේදනය වේ.

    රෙඩ් නෝටිස් දුන්නට පස්සේ මොකද බන් වෙන්නේ ? දැනුම්දීමකින් තොරව විදුලිය විසන්ධි වෙනවද ? :dull:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,803
    16,937
    113
    Kottawa

    Special nominations walin wenne mokakda bn ?
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මාගේ ඡන්දය වැඩිම රෙප් ලබාදෙන පිලට. .

    දැනට

    කටුස්සා පිලෙන් - එක්කෙනයි

    කසිප්පු සිරා පිලෙන් - 4දෙනයි
     
    • Like
    Reactions: Ashan052 and djnick

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රෙඩ් නෝටිස් දුන්නට පස්සේ මොකද බන් වෙන්නේ ? දැනුම්දීමකින් තොරව විදුලිය විසන්ධි වෙනවද ? :dull:

    කපන්න විදියක් නෑ.මණ්ඩලේ නිවාඩු ගිහින්. :(:(
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මාගේ ඡන්දය වැඩිම රෙප් ලබාදෙන පිලට. .

    දැනට

    කටුස්සා පිලෙන් - එක්කෙනයි

    කසිප්පු සිරා පිලෙන් - 4දෙනයි
    palayan bun boru kiyanne nathuwa mu eye idan okamay kiyanne muta dan rep 200k withara hambela athi danwath kasippuwata diyan
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හෙනයා;21453976 said:
    Special nominations walin wenne mokakda bn ?

    ස්පෙශල් නොමිනේශන් දුන්නේ නායකයින්ට,තමන්ට කැමති සාමාජික සාමාජිකාවන් 05 දෙනෙක්ව තෝරගන්න අවස්ථාවක්.අනිත් සාමාජිකයින් ත්‍රෙඩ් එකෙන් තේරුවේ.එහෙම අවස්ථාවක් දුන්නම හොඳ රෙප් පවර් එක තියෙන,පිළිගැනීමක් තියෙන මෙම්බර්ස්ලා කීප දෙනෙක්ව ටීම් එකට දාගෙන හොඳ තරඟයක් දෙන්න පුලුවන්.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හෙනයා;21453976 said:
    Special nominations walin wenne mokakda bn ?

    තම තරගය මෙහෙයවන්න කැමති 5 දෙනෙක් ගන්න පුළුවන් නායකයන්ට
    ඒ 5 දෙනාටත් ලකුණු 10 බැගින් හම්බෙනව චන්දෙකට
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මාගේ ඡන්දය වැඩිම රෙප් ලබාදෙන පිලට. .

    දැනට

    කටුස්සා පිලෙන් - දෙන්නයි

    කසිප්පු සිරා පිලෙන් - පහයි
     
    Status
    Not open for further replies.