ඌට ඕව සුද්ධ කරන්න වෙලාවක් නෑ බන්... මේ දවස් වල ගෙවල් සුද්ධ කරනවා..
නැත්තම් ගෑනි ගහනවා නේ ...![]()






okane bari ithin aththa kiweරට්ටු හිනස්සන කතා කියන්න එපා දෙවියනේ![]()

කසිප්පු පිලෙන් රෙප් ලබාදීමක් සිදු වෙලා තියෙනවා.. ඉතා හොඳ පෙලඹවීමක් ..

kasippuwata diyan rep 20+ dennam
Copo dakka kal kohomada![]()
අඩෝ කාලෙකින්![]()
මාගේ ඡන්දය වැඩිම රෙප් ලබාදෙන පිලට. .
දැනට
කටුස්සා පිලෙන් - දෙන්නයි
කසිප්පු සිරා පිලෙන් - පහයි
කසිප්පුවාට මනාපය සහ ඉදිරියේ සහයෝගය ලබාදීමට තීරණය කලෙමි![]()
