~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,803
    16,937
    113
    Kottawa
    අහන අහන එකා කසිප්පුවට.. :nerd::nerd: එත් කසුට්ටට vote යනව හිටු කියල.. :frown::frown:

    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ මෙව්වා.. :growl::growl::angry::angry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,420
    16,209
    113
    හෙනයා;21454129 said:
    අහන අහන එකා කසිප්පුවට.. :nerd::nerd: එත් කසුට්ටට vote යනව හිටු කියල.. :frown::frown:

    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ මෙව්වා.. :growl::growl::angry::angry:
    IuIRfkg.png

    කටුස්සට වොට් කරලා මේකට ගිහින් +reps ගන්න. :D
    http://www.elakiri.com/forum/showthread.php?t=1793134

    CvO4qHv.gif
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,007
    113
    adala nene
    හෙනයා;21454129 said:
    අහන අහන එකා කසිප්පුවට.. :nerd::nerd: එත් කසුට්ටට vote යනව හිටු කියල.. :frown::frown:

    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ මෙව්වා.. :growl::growl::angry::angry:
    :lol::lol::lol::lol::lol:
    wenasa wataha ganna :P:P:P
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හෙනයා;21454129 said:
    අහන අහන එකා කසිප්පුවට.. :nerd::nerd: එත් කසුට්ටට vote යනව හිටු කියල.. :frown::frown:

    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ මෙව්වා.. :growl::growl::angry::angry:

    :lol::lol:
    Kasipu beela anith paththta vote karanavada koheda:rofl:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    පරදින පිලට දීලා වැඩ වැරැද්ද ගන්න එපා
    කටුස්සනම් රේප් තමයි -තව කට්ටිය එනවා මග ඉවසල ඉන්න

    කසිප්පුවෙන් විතරයි රෙප් ලැබෙන්නේ..
    අනිත් පිල මොකෝ වෙන්නේ??

    කසිප්පුවගෙන් රෙප් අරගෙන vote කරපු නැති උබ මම වගේ අය කසිප්පුවට vote කලානම් කසිප්පුවා උඩට එනවා මොකෝ කියන්නේ :P

    කසිප්පුවා accelerate කරලා කටුස්සව පාස් කරනවා බලන්න ආසයි බන් අපි නිසා :P
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කස්සිප්පු ටීම් එකෙන් පමණක් මේ වන තෙක් වටිනාකම්++ එකතු වී ඇති නිසා ඔවුන්ට චන්දය ලබා දීමට තීරණය කරන ලදී. මගේ චන්දයේ වටිනාකම පොයින්ට්ස් 10ක් වන අතර අප වාසි පිලට හෝයියා එකතු කළහොත් පොයින්ට්ස් 100කට වඩා ඇති බව දන්වා සිටිමි. ඊළඟ විනාඩි කිහිපය තුල චන්දය ලබා දෙමි. ඉස්තුතියි.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    හෙනයා;21454129 said:
    අහන අහන එකා කසිප්පුවට.. :nerd::nerd: එත් කසුට්ටට vote යනව හිටු කියල.. :frown::frown:

    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ මෙව්වා.. :growl::growl::angry::angry:
    upawasayak karamu,
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හෙනයා;21454129 said:
    අහන අහන එකා කසිප්පුවට.. :nerd::nerd: එත් කසුට්ටට vote යනව හිටු කියල.. :frown::frown:

    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ මෙව්වා.. :growl::growl::angry::angry:

    ගිය පාර jvp එකට වගේ :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;21454129 said:
    අහන අහන එකා කසිප්පුවට.. :nerd::nerd: එත් කසුට්ටට vote යනව හිටු කියල.. :frown::frown:

    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ මෙව්වා.. :growl::growl::angry::angry:

    ලංකාව වගේම එළකිරියත් කසිප්පු උවදුරෙන් බේරගන්න එලකිරිවැසියෝ එකා වගේ පෙලගැහෙනව අපේ හාමුදුරුවනේ :sorry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,803
    16,937
    113
    Kottawa
    කසිප්පුවගෙන් රෙප් අරගෙන vote කරපු නැති උබ මම වගේ අය කසිප්පුවට vote කලානම් කසිප්පුවා උඩට එනවා මොකෝ කියන්නේ :P

    කසිප්පුවා accelerate කරලා කටුස්සව පාස් කරනවා බලන්න ආසයි බන් අපි නිසා :P

    :yes::yes::cool::cool:;);)
     
    Status
    Not open for further replies.