~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    දැන්ම පරාජය බාර අරං වගේ...
    8046196.png
    image

    පරාජය නෙවෙයි සහෝ.
    9305664.gif
    9305664.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය සෑහෙන මහන්සිවෙලා කඹ අදිනව වගේ. එළ එළ ‍ඔහොම යමු.
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ගිළෙන නැවේ ගිහිල්ලත් වාසි ගන්න පුළුවන් සහෝ.
    මුහුද පතුලේ ගොඩක් නිධාන තියෙනවා.

    9405582.png
    9405582.png

    ---මුහුද පතුලේ නිධන ගන්න අවුරුදු ගානක් බලන් ඉන්න වෙයි---
    තීරණය ඔබේ අතේ
    4JYfe35.gif
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,803
    16,936
    113
    Kottawa
    ජයග්‍රහණයට එහා ගිය අත්දැකීමක් විද ගැනීමට උණුසුම් තරගයක් ලබා දෙන්න..

    tn12YTu.jpg
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    මීටරේට අනුව කසිප්පු පිලෙන් සැලකිලි වැඩි..
    මනාපේ ඕනනම් රෙප් වලින් තහවුරු කරපල්ලා.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,007
    113
    adala nene
    හෙනයා;21454438 said:
    පසුපසින් සිටින පිලට මනාපයක් දී හොද උණුසුම් තරගයක් ලබාදීම ඔබේ අරමුණ නොවේද? ඔබට අවශ්‍ය ඒ kick එක නොවේද? :cool::cool::cool:

    උනුසුම් හාට් ඇටෑක් හැදෙන තරගයක් අවශය නම් සිරිලංකා කිරිකට් තරග බලන්න :dull::dull::dull:
    එක එකාට කික් දීමට ඔබේ මනාපය පල නොකරන්න :no::no:
    කටුස්සාට මනාපය ලබාදී ඔහු දිනවන්න :):):):)

     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    දැන්ම පරාජය බාර අරං වගේ... :lol:

    අනේ පැංචො උබටත් හිතෙන දේවල්.....උබ මහ යෝධයෙක්නෙ බලාගෙන ගියාම...
    උබ හොදයි අනාවැකි කියන්න නෙවෙයි කැවුම් කන්න....
     
    Status
    Not open for further replies.