~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,420
    16,208
    113
    IuIRfkg.png

    කටුස්සට වොට් කරලා මේකට ගිහින් +reps ගන්න. :D
    http://www.elakiri.com/forum/showthread.php?t=1793134


    CvO4qHv.gif
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඈ යකෝ අර පබයෙක් රජවෙලා තියෙන එකේ
    කසිප්පු කාරයෙක් නැතිව කටුස්සෙක් රජවෙන එක හොද නැද්ද
    3056604.png
    3056604.png
    3447038.png
    3447038.png
    8046196.png
    8046196.png

    image

    8046196.png
    8046196.png

    බෙල්ල හොල්ලන්නයි පාට මාරු කරන්නයි විතරක් දන්න කටුස්සට වඩා හැමෝටම සලකන කසිපුවා හොඳ නැද්ද.
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Ane Rigam uncle! dan ogolo kasipu beela mona karanaluda:growl:

    :dull::dull::dull: nandata talaha gihin

    කසිප්පු ගහලා රජ වුන එකෙක් බොගේ අම්මා මුත්තා කාලෙවත් අහලා තියනවද??ලිදෙන් ගොඩ ආවේ කොයි වෙලේද?ආපහු වැටෙයි පරෙස්සමින් පුතී:lol:

    mona linda ban...:eek::eek::eek:

    ඈ යකෝ අර පබයෙක් රජවෙලා තියෙන එකේ
    කසිප්පු කාරයෙක් නැතිව කටුස්සෙක් රජවෙන එක හොද නැද්ද :P:P:rofl::rofl::lol::lol:


    eeya..katusso raja wenne koheda...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mali aiye apita demu neda mawa matakine sinduwen sinduwa eke rosani nangi elysium akka api ekama rene kurullone apita denna e nisa

    e thread eke ithin ehema vunata me thread eke vote karanna bahane. :rofl: anith parshavayen vena thread ekak gana kivvoth ehema? :shocked:


    :eek::eek::eek:

    apita diyan vote ekak..kasippuwata...

    apo ba. pawne ethakota anith aya

    ඒම කරන්න එපෝ නිකන්ට් තියෙන එක දාලා ඩාන්ඩෝ :P:P:P

    මං ඡන්දය දෙන්න යන්නෙත් නැහැනෙ. ඒකත් නිකන් තියෙන එක :lol::lol:
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    i57f7CX.png

    පට මාරු කරන කටුස්සොන්ට දී නැති බංගස්තාන වෙනවද:shocked:.. එක්වන්න කසිප්පු warriors සමග යමු ජයක්ග්‍රහනය කරා :yes: :D
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,007
    113
    adala nene
    මෙම සුභ නව වසරේ මම දවස පටන් ගන්නේ ප්‍රනීත කසිප්පු වීදුරුවකින්.:rofl::rofl:

    Are You?:eek:




    බුද්ධිමත් අය බොන්නෙම කසිප්පු... අම්මපා... - මිසිස් පෙරෙරක්කා.:cool:


    hqdefault.jpg

    ඔබ දන්නවාද මිසිස් පෙරේරාගේ කසිප්පු ශිරෝසිස් රෝගයට අතවැනීමක් බව :dull::dull::dull:
    ඒනිසා කටුස්සාට මනාපය ලබා දී එලකිරිය කසිප්පුවලිත් තොර එලකිරියක් කරමු :):):):)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම


    ekenma..okun pata maru karanawa..pawala dena drohin....

    උඹ නෙ බන් පාවල දුන්නේ, පැයක් යන්න කලින් ටීම් එක මාරු කරලා අපිට පාවා දෙන්නෝ ද්‍රෝහියෝ ලු :D අනේ ඉතින් කාට කියන්නද මේවා.

    අපිනං රෙද්දක් ඇඳගෙන ඔහොම කැත වැඩ කරන්නෙ නෑ :no:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48

    ඔබ දන්නවාද මිසිස් පෙරේරාගේ කසිප්පු ශිරෝසිස් රෝගයට අතවැනීමක් බව :dull::dull::dull:
    ඒනිසා කටුස්සාට මනාපය ලබා දී එලකිරිය කසිප්පුවලිත් තොර එලකිරියක් කරමු :):):):)

    මිසිස් පෙරෙ-රක්කා :lol:
    මිසිස් පෙරේරගෙ අහවල් ඒවත් ඕවට කලවං කරනවලු :baffled:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,007
    113
    adala nene


    8046196.png
    8046196.png

    බෙල්ල හොල්ලන්නයි පාට මාරු කරන්නයි විතරක් දන්න කටුස්සට වඩා හැමෝටම සලකන කසිපුවා හොඳ නැද්ද.
    උබ දන්නෙ මොනාද බන්
    කසියා ගහලා නටන්නද :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.