~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    දැන් කාටද වොට් කරන්න ඕනේ

    i57f7CX.png

    :yes::yes:
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    සුභ අළුත් අවුරුද්දක් වේවා යාළුවනේ

    වාසි පැත්තට හෝයියා...
    වැඩි සැලකිලි පැත්තට ජන්දය ප්‍රකාශ කරනු ලැබේ..
    7.gif
     
    • Like
    Reactions: maheshsenadheera

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,753
    6,197
    113
    🇨🇦🍁
    වැඩි යෙන් රේප් දෙන පැත්තට වොට් කරනවා

    වාසි පැත්තට හෝයියා...
    වැඩි සැලකිලි පැත්තට ජන්දය ප්‍රකාශ කරනු ලැබේ..
    7.gif

    මගෙන් +23යි කෙල්ලසුපුන්ගේ +27කුයි දෙනවා දැන් ගිහින් කටුස්සට vote එකක් දාල අවොත් :yes::yes:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    දැන් කසිප්පු පැත්තට වොට් කරන්න බර වැඩි කටුසු පැත්තෙන් කිසිම රේප් නැනේ
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කස්සිප්පු ටීම් එකෙන් පමණක් මේ වන තෙක් වටිනාකම්++ එකතු වී ඇති නිසා ඔවුන්ට චන්දය ලබා දීමට තීරණය කරන ලදී. මගේ චන්දයේ වටිනාකම පොයින්ට්ස් 10ක්
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    වාසි පැත්තට හෝයියා...
    වැඩි සැලකිලි පැත්තට ජන්දය ප්‍රකාශ කරනු ලැබේ..
    7.gif
    image

    සංකපාල අයියගෙන් 37යි
    වුල්වරීන්ගෙන් 64ය

    තව හෙන සෙට් එකක් ඉන්නව සහෝ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,888
    1
    43,088
    113
    කස්සිප්පු ටීම් එකෙන් පමණක් මේ වන තෙක් වටිනාකම්++ එකතු වී ඇති නිසා ඔවුන්ට චන්දය ලබා දීමට තීරණය කරන ලදී. මගේ චන්දයේ වටිනාකම පොයින්ට්ස් 10ක්

    උඹ මේ වචන දෙකේ වෙනස අඳුරනවද...
    කෙටි කාලීන සහ දීර්ඝ කාලීන :D
    රෙප් වල දවසට ලිමිට් එකක් තියෙනවනෙ
    තේරුම් ගනින්
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    වොට් කරලා රේප් ගන්න ත්‍රෙඩ් එකක් තියනවා නම් ලින්ක් එක මෙතන දාන්න
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    දැන් කසිප්පු පැත්තට වොට් කරන්න බර වැඩි කටුසු පැත්තෙන් කිසිම රේප් නැනේ

    කටුස්සොන්ට ලොවෙත් ගොඩ ඒමක් නැහැ බන් දැන් :no:
    කසිප්පුවට මනාපය දී රේප් වලින් නැවෙන්න :yes:
     
    Status
    Not open for further replies.