4 denek kamati una...
ඈගි
සයෝ
රොසෑන් ඩොල්
දනු W (කෙල්ලෙක්ද කොල්ලෙක්ද නොදනී)
4 denek kamati una...
සයෝ මේ ටිකේ නැනේ මුන්ගේ පි.එම් වලට රිප්ලයි කරන්නේ කොහොමද??ඈගි
සයෝ
රොසෑන් ඩොල්
දනු W (කෙල්ලෙක්ද කොල්ලෙක්ද නොදනී)

මගේ යෝජනාවක් තියනවා මෙකේදි කෙල්ලොන්ට අසන්වරව කතා කරන අයගේ රෙප් හැමෝම එකතු වෙලා කපන්න ඔන කියලා.යන්තන් කිරියේ මෙහෙම වැඩක් පටන් ගත්තාම එකෙක් හරි කුනු කතාවක් කිවොත් අය අවුරුදු ගානකට මෙහෙම වැඩක් පටන් ගන්න හිතන්නවත් වෙන් නැ
,කෙල්ලෝ කැමති වෙන්නේත් නැ
![]()
සයෝ මේ ටිකේ නැනේ මුන්ගේ පි.එම් වලට රිප්ලයි කරන්නේ කොහොමද??
ඇයි මයුරි.එයාටත් කතා කරන්න
කෙල්ලෝ ඔක්කොම දන්නවනම් ඔක පොඩි එකෙක් වෙන්න බැතව දෙතුන් දෙනෙක් හිටිය බන්.
නම් මතකෙට එන්නේ නෑ.
අර නිමේෂ් පොඩි එකා දන්නවා මේකේ ඉන්න කෙල්ලෝ ඔක්කොමන්වම

ඔව් මචෝ.මේක සන්විදායක මන්ඩලයේ අවදානයට ලක් වෙලා නිති වලට එක් කරානම් හරි.කැත කතා කියන අයගේ රෙප් වොල්වරින් ලවා කප්පවනවා කොහොමද වැඩේස්ථිර කරනව.
කුප්ප කතා සහ පැණි හැලීමෙන් වලකින්ඩ පුලුවන්නම් හොදයි.
මොකද එළකිරි කියන්නෙ Dating සයිට් එකක් නෙමෙයි.
වැදගත් විදියට සාමාජිකාවන්ගේ ගෞරවය රැකෙන පරිදි හැමෝම කටයුතු කරන්ඩ ඕනේ.
නැත්තන් එයාල ආයේ මේ වගේ දේවල් වලට එන එකක් නෑ

ස්ථිර කරනව.

සම්පුර්නෙන්ම එකගයි.නැත්තන් ආපහු ගැනු පුලුටක්වත් කිරියෙන් හොයගන්න වෙන් නැ බෝම අමරුවෙන් මේකෙ කෙල්ලෝ ටිකක් එලියට ගත්තේ.ෆ්රිඩම් ඔෆ් ස්පිච් පැත්තකින් තියල කාටවත් Don't be rude, racist or sexist වගේ එකම නීතියක්වත් දැම්මනම් හරි..![]()

කවුද 4?මම නොමිනෙට් කල බෝනික්කි බෝලේනම් සුවර් කැමති වෙයි
මචන් සයෝට පි එම් කලත් රිප් නැතිවෙයි සමහර විට.වැඩ පටන් ගන්නකන් එන් නැ කතාවක් කොටාගේ නුලේ දාලා තිබ්බා
ඇගි ආච්චිනම් මන් පුද්ගලිකව දන් නැ එත් කැමති වෙන්න ඇති කියලා හිතනවා

ehenum ithin prathichara hondai![]()

දෙපැත්තටම නැති උන් ගන්න බැනේ බන්![]()

මගේ යෝජනාවක් තියනවා මෙකේදි කෙල්ලොන්ට අසන්වරව කතා කරන අයගේ රෙප් හැමෝම එකතු වෙලා කපන්න ඔන කියලා.යන්තන් කිරියේ මෙහෙම වැඩක් පටන් ගත්තාම එකෙක් හරි කුනු කතාවක් කිවොත් අය අවුරුදු ගානකට මෙහෙම වැඩක් පටන් ගන්න හිතන්නවත් වෙන් නැ
,කෙල්ලෝ කැමති වෙන්නේත් නැ
![]()

සයෝ මේ ටිකේ නැනේ මුන්ගේ පි.එම් වලට රිප්ලයි කරන්නේ කොහොමද??
ඇයි මයුරි.එයාටත් කතා කරන්න
ස්ථිර කරනව.
කුප්ප කතා සහ පැණි හැලීමෙන් වලකින්ඩ පුලුවන්නම් හොදයි.
මොකද එළකිරි කියන්නෙ Dating සයිට් එකක් නෙමෙයි.
වැදගත් විදියට සාමාජිකාවන්ගේ ගෞරවය රැකෙන පරිදි හැමෝම කටයුතු කරන්ඩ ඕනේ.
නැත්තන් එයාල ආයේ මේ වගේ දේවල් වලට එන එකක් නෑ

කෙල්ලෝ ඔක්කොම දන්නවනම් ඔක පොඩි එකෙක් වෙන්න බැ
තව පැරිස් කියලා එක්කෙනෙක් හිටියා නෙද?එලී අක්කට කතා කලේ නැද්ද දන් නැ.කිරියේ මන් කැමතිම සාමජිකාවක්![]()
ඔව් මචෝ.මේක සන්විදායක මන්ඩලයේ අවදානයට ලක් වෙලා නිති වලට එක් කරානම් හරි.කැත කතා කියන අයගේ රෙප් වොල්වරින් ලවා කප්පවනවා කොහොමද වැඩේ![]()
ඇයි අපේ චමෝදි නංගි
ෆ්රිඩම් ඔෆ් ස්පිච් පැත්තකින් තියල කාටවත් Don't be rude, racist or sexist වගේ එකම නීතියක්වත් දැම්මනම් හරි..![]()

එ කවුද ඒ?බලන් ගියාම කටුස්සත් නොදන්න ලලනාවක් නැනේ.කවුරු ආවත් මගේ සප් එක බෝනික්කි නන්ගිටඇයි අපේ චමෝදි නංගි

එ කවුද ඒ?බලන් ගියාම කටුස්සත් නොදන්න ලලනාවක් නැනේ.කවුරු ආවත් මගේ සප් එක බෝනික්කි නන්ගිට![]()
ඔව් මචෝ.මේක සන්විදායක මන්ඩලයේ අවදානයට ලක් වෙලා නිති වලට එක් කරානම් හරි.කැත කතා කියන අයගේ රෙප් වොල්වරින් ලවා කප්පවනවා කොහොමද වැඩේ![]()
ෆ්රිඩම් ඔෆ් ස්පිච් පැත්තකින් තියල කාටවත් Don't be rude, racist or sexist වගේ එකම නීතියක්වත් දැම්මනම් හරි..![]()

මයුරි kiyanne kauda ban...puluwan nam profile link eka ewapan ..pm ekak danna
meya mayuri
sayo ta pm wat danna ba ban...last activity ekat godak dawasda koheda kauda ban මයුරි kiyanne...
hehe sirawatama...eth ape un wade chater karaida danne naha...

ඒ උනට ඒ නම කැතය්mage username eka lassanada kataida kiyana eka newei yako hoyanne....kumariyakage name dapan![]()

2006දැන් එක කුමරියක් හරි කැමති වුණා ද?

හාය් වනචරආ මල්ලි ....![]()

ඒ උනට ඒ නම කැතය්
කුමාරියොන්ගෙ නන් වලින් කුමාරියො හිටියොත් තම මරු වැඩෙ
2006
ඔය ජොය්න් වෙද්දි මට අවුරුදු පහය්
හාය් වනචර![]()

ඒ උනට ඒ නම කැතය්
කුමාරියොන්ගෙ නන් වලින් කුමාරියො හිටියොත් තම මරු වැඩෙ
2006
ඔය ජොය්න් වෙද්දි මට අවුරුදු පහය්
![]()
මේ සිරාවට උඹ යාලුවෙලා ඉන්නේ උඹට වඩා අවුරුදු 3ක් වයසින් වැඩි කෙල්ලෙක් එක්කද බං?![]()

අම්ම පල්ල ඔවු අය්යෙමේ සිරාවට උඹ යාලුවෙලා ඉන්නේ උඹට වඩා අවුරුදු 3ක් වයසින් වැඩි කෙල්ලෙක් එක්කද බං?![]()

ඒ උනට ඒ නම කැතය්
කුමාරියොන්ගෙ නන් වලින් කුමාරියො හිටියොත් තම මරු වැඩෙ
2006
ඔය ජොය්න් වෙද්දි මට අවුරුදු පහය්
![]()
![]()